Yllix Money To ez Cash

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,038
    12,590
    113
    yllix salli ez cash walin lankawata gaththa aya innawda? ekata daws kiyak vithara giyada

    Yllix ez cash වලින් ගන්න $ 10 වෙනකම් ඉන්න ඕනේ නිසා මම Skrill එකට Yllix සල්ලි ගෙන්න ගෙන Skrill එකෙන් Ez Cash දාගත්තා. එවෙලේම ආවා. $0.1 උන් එහෙම එවනවට කපා ගත්තා.
     
    unkown

    Member
    Sep 4, 2016
    258
    11
    0
    Yllix ez cash වලින් ගන්න $ 10 වෙනකම් ඉන්න ඕනේ නිසා මම Skrill එකට Yllix සල්ලි ගෙන්න ගෙන Skrill එකෙන් Ez Cash දාගත්තා. එවෙලේම ආවා. $0.1 උන් එහෙම එවනවට කපා ගත්තා.

    mage $255k ganna tiyenwa . samahara welwata skril accunt salli ekkama banned wenwa.e nisa skril danna bayai.ez cash walin gaththoth eka dawsen eida cash?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,590
    113
    mage $255k ganna tiyenwa . samahara welwata skril accunt salli ekkama banned wenwa.e nisa skril danna bayai.ez cash walin gaththoth eka dawsen eida cash?

    මමනම් එහෙම අරෙගන නැහැ ඒක නිසා දන්නේ නැහැ. එත් $225 ez cash වලට ගෙන්වා ගන්න බැරි වෙයි bro Ez Cash එකේ සීමාවක් තියෙනවා. අපි #111# Dial කරලා හදපු Account එකක්නම් 10000 කියලත් Dialog එකට ගිහිල්ලා හැදුවොත් 25000/= කියලා. $225 Rs වලින් බැලුවොත් 33220.04 නිසා 25000/= Account එකකට දාගන්න බැරි වෙයි. 25000/= වඩා වැඩි මුදල් ගේනවා ගන්න පුළුවන් ද කියලා Dialog එකට Call එකක් දීලා අහලා බලන්න.
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    yllix salli ez cash walin lankawata gaththa aya innawda? ekata daws kiyak vithara giyada

    yllix දාන්න එපා යකෝ සයිට් බැන්ඩ් වෙනවා ගුගල් ක්‍රෝම් එකේ..

    සල්ලි දවස් 3 හතරකින් එනවා
     
    unkown

    Member
    Sep 4, 2016
    258
    11
    0
    yllix දාන්න එපා යකෝ සයිට් බැන්ඩ් වෙනවා ගුගල් ක්‍රෝම් එකේ..

    සල්ලි දවස් 3 හතරකින් එනවා

    eka ain karanna puluwan malawer eken
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,590
    113
    unge popup ads dammata awulak nadda bun ?
    eka safe da ?

    වැඩක් නැහැ දැන් උන් Safe කියලා දෙන ඒවාගේත් Malware එනවා. මගේ සයිට් එක දේපාරක් බ්ලොක් උණා,