මටත් මතක් උනේ ඩයල් එක තමයි
මන් නම් යවන්නේ ඒකෙන්. පට්ට ඉක්මනට යනවා.Taptapsend කියල එකක් තියෙනවා පොඩ්ඩක් බලපං. ලංකාවෙන් සල්ලි යවන්න නං ට්‍රයි කරල නෑ![]()
ගූගල් රේට් එකටම වගේ යවන්න පුලුවන්. අමතර අයකරන්නෙත් නෑ.මන් නම් යවන්නේ ඒකෙන්. පට්ට ඉක්මනට යනවා.![]()
ලංකාවේ බැංකු කාඩ් එකක් තියෙනව නම් ඒ එකවුන්ට් එකට සල්ලි දාලා ATM එකනේ අදින්න කියන්න. ලක්ෂයට රු 8000 කැපෙන්නේ දැන් අවුරුද්දකට විතර කලින්.ට්‍රයි කරලා බලන්නLankawe idsn Indiawe inna kenekta salli yawanna puluwan kramaya mokakda?
UPI eken puluwsnda
1.banking transfactions karadarayi.... bank ekata gihin katha karagamma oni ne
2. Western union walin lankawe idan yawanna baa