ඇමෙරිකාව අවුරුදු ගාණකට කලින්ම කාළ තරණය හොයා ගත්ත නම්. අනිව අද වෙනකොට ඇමෙරිකාව සුපිරි ප්ලේස් එකකට ගිහින්. දෙයියන්ගෙ රෙද්ද බං සැප්තැම්බර් 11 වගේ දෙයක් වෙනකොට ඒක අවුරුදු 30 කට කලින් දැන ගත්තෙ ඒ ප්‍රහාරය දෙන්න ප්ලෑන් කරපු එකා මොන්ටිසෝරියෙදි අල්ලගෙන ප්‍රශ්න කරලද? මගුලක්ද කරේ අවුරුදු 30ක් තිස්සෙ ඒක වලක්වන්න ක්‍රම යොදන්න පුලුවන් කම තිබිලත්. අනික දෙයියොද බං අර ටවර් වලට ගැහුවෙ..?
කාළ තරණය ඇත්ත නම් ඇමෙරිකාව මේ වෙනකොටත් උන්ට විරුද්ධ කම් කරන සතුරන්ගෙ අතීතයට ගිහින් උන්ගෙ තාත්තලගෙ ඇට දෙක කපල උන්ව ඉපදෙන එකත් වලක්වල මේ වෙනකොට.
අනික මේ ෆොටෝ එකේ විදියට ඒක කලු සුදු එකක්. අවුරුදු 150ක් අතීතෙට යද්දි දෙදාස් ගණන් වල තියෙන දියුණු කැමරාවක් (හංග ගන්න පුලුවන් එකක්) අරගෙන ගිහින් FULL HD ෆොටෝ එකක් ගහන්න බැරි උනාද උන්ට. හරියට පේන්නෙ නැත් කලුසුදු අරගෙන තියෙන්නෙ.
බයිලනෙ බං. බොරුනෙ බං.