America & Time Travelling

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0

http://www.lankaanews.com/2016/11/11/2001-ප්‍රහාරය-ගැන-දැනගත්තේ-වස/
 
harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඇමෙරිකාව අවුරුදු ගාණකට කලින්ම කාළ තරණය හොයා ගත්ත නම්. අනිව අද වෙනකොට ඇමෙරිකාව සුපිරි ප්ලේස් එකකට ගිහින්. දෙයියන්ගෙ රෙද්ද බං සැප්තැම්බර් 11 වගේ දෙයක් වෙනකොට ඒක අවුරුදු 30 කට කලින් දැන ගත්තෙ ඒ ප්‍රහාරය දෙන්න ප්ලෑන් කරපු එකා මොන්ටිසෝරියෙදි අල්ලගෙන ප්‍රශ්න කරලද? මගුලක්ද කරේ අවුරුදු 30ක් තිස්සෙ ඒක වලක්වන්න ක්‍රම යොදන්න පුලුවන් කම තිබිලත්. අනික දෙයියොද බං අර ටවර් වලට ගැහුවෙ..?
    කාළ තරණය ඇත්ත නම් ඇමෙරිකාව මේ වෙනකොටත් උන්ට විරුද්ධ කම් කරන සතුරන්ගෙ අතීතයට ගිහින් උන්ගෙ තාත්තලගෙ ඇට දෙක කපල උන්ව ඉපදෙන එකත් වලක්වල මේ වෙනකොට.
    අනික මේ ෆොටෝ එකේ විදියට ඒක කලු සුදු එකක්. අවුරුදු 150ක් අතීතෙට යද්දි දෙදාස් ගණන් වල තියෙන දියුණු කැමරාවක් (හංග ගන්න පුලුවන් එකක්) අරගෙන ගිහින් FULL HD ෆොටෝ එකක් ගහන්න බැරි උනාද උන්ට. හරියට පේන්නෙ නැත් කලුසුදු අරගෙන තියෙන්නෙ.
    බයිලනෙ බං. බොරුනෙ බං.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Time travel puluwan unath athite eka wenas karana eka echchara honda wadak neme man danna widiyata. :baffled:
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Aurudu ganan newe puluwannam 1s or 2s athitheta yanna puluwanda kiyala try karanam hodai. Mokada time travel kiyanna boruwak. Ehema karanna ba