හෙන්රිව බෑන් කරල.

Status
Not open for further replies.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    උබ ඕක කියන නිසාම අද පකු ලොඩිය මේ පැත්තෙ ඇවිල්ල නෑ වගේ....:rofl:
    පොඩි එකො කුස්සියට ගිහින් අම්මාට උදව් වෙයන් .ස්ලිට් එකෙ 3 ඉයර් නේද ?? හුජ්ජ කොල්ලා .:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩි එකො කුස්සියට ගිහින් අම්මාට උදව් වෙයන් .ස්ලිට් එකෙ 3 ඉයර් නේද ?? හුජ්ජ කොල්ලා .:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    උබ මගේ පරන පොස්ට් ඔක්කොම කියෙව්වද...?:rofl::rofl:

    උබේ ඔය පකු ලොඩි දෙන ජොබ් එක කරන්න වෙලාව තියනවද බන් මෙහෙම එක එකාගෙ කුනු අවුස්සන්න වෙලාව නාස්ති කරනකොට....?:rofl::rofl::P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් රාජපක්ෂ පුක්ලෑවන ඌරුලෑවො අද සෙනසුරාදා ?? අද ඉතිං වැඩිය වැඩ නැහැ. සමහරක් කම්පැණීස් වහලා අදත්.
    එකෙ නෙම් උඹෙ දැනුම හමුවෙ මන් සිරාවටම පදිරි උනා බන්. අර ආර්ථික විද්‍යාව ගැන දාලා තිබ්බෙ.
    උද්ධමනය වැඩි උනහම රටෙ ආදායමද මොකක්ද eka වැඩි වෙනවා කියලා. පොඩ්ඩක් ඔය විමල්ගෙ පු* ලෙව කන වෙලාවෙ එරොසන් සට්ටන් රාළ අපිට ඒ ගැන කියලා දෙන්න පුළුවන්ද ?? :D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl:

    අරාබ්යේ කොපැනි අපගේ විවහාරයෙන් බ්‍රහස්පතින්දාද,සිකුරාදද,සෙනසුරාදාද,ඉරිදාල,සදුදාද අගහරුවාදාද,බදාදාද වසා ඇත. ඒ දින සියල්ල අරාබ් බසාවෙන් සිකුරාදා ලෙස හදුන්වන අතර සතියට දින 7 කට වඩා අරාබි දින දර්ශනයේ ඇති අතර දවසකට පැය 24 කට වඩාද අරාබි ඔරලොසුවේ දැක්වේ.:yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    R33 දැකලද බං උඹ ඔච්චර උඩ පනින්නෙ? :rolleyes:
    අනෙද කියන්නෙ බන්, කතාකරලා වැඩක් නැහ ඒ ගැන නම් .තාම ස්ටුඩෙන්ට් වීසා එකෙ අවුරුදු දෙකයි නෙ ගිහින් තියෙන්නෙ .ඉතිරි අවුරුදු දෙකෙදිවත් මෙයිට වඩා දෙවල් දැකලා ආවොත් හොඳයි මූ .ටෙස්ලා මොඩල් එස් එකක් ඔසි වලදි ෆොටොස් ගහලා ෆෙස්බුක් දාලා. :rofl::rofl::rofl::rofl::rofl:ලංකාවට ඇවිල්ලා ස්ටෙටස් දානවා ලංකාවෙ මෙච්චර රස්නෙ ඇයි කියලා. :P:P:P:P:rofl::rofl::rofl::rofl:මන් බැලුවෙ මෙව්වාට හිනාවෙන්නෙ කටින්ද නැත්තම් පු*න්ද කියලා. මාතර සිරිපාලලා සුමනාවතිලා ඕසි ගියාහම ඔව්වා වෙනවා ඉතිං .:lol::lol::lol::lol::lol::lol::lol:

    මට පොඩි සැකයක් තියෙනව හෙන්‍රි ගෙ ඔරිජිනල් එකවුන්ට් එක මුගෙදවත් කියලා. මොකද හෙන්‍රිත් ඔසි ඇඩ් දෙන්න අරන් තියෙන්නෙ මූ ඔසි ගිය කාලෙම තමා.
    උපන් දවසෙ ඉඳන් ඔසි ඉන්න හෙන්‍රි වන් ප්ලස් ඇන්ඩ්‍රොයි ෆොන් එකක් අරගෙන සන්තොසෙට මෙකෙ ත්‍රෙඩ් එකකුත් දාලා.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    අරාබ්යේ කොපැනි අපගේ විවහාරයෙන් බ්‍රහස්පතින්දාද,සිකුරාදද,සෙනසුරාදාද,ඉරිදාල,සදුදාද අගහරුවාදාද,බදාදාද වසා ඇත. ඒ දින සියල්ල අරාබ් බසාවෙන් සිකුරාදා ලෙස හදුන්වන අතර සතියට දින 7 කට වඩා අරාබි දින දර්ශනයේ ඇති අතර දවසකට පැය 24 කට වඩාද අරාබි ඔරලොසුවේ දැක්වේ.:yes::yes::yes:
    දෙක බෙදීම දෙක බිංදුවායි කියපු විමලෙගෙ ගූ කන උඹෙ දැනුම ගැන මන් පැහැදුනා එරොසන් සට්ටන් රාළ උතුමානෙනි .:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මගේ පරනෙ පොස්ට් ඔක්කොම කියෙව්වද...?:rofl::rofl:

    උබේ ඔය පකු ලොඩි දෙන ජොබ් එක කරන්න වෙලාව තියනවද බන් මෙහෙම එක එකාගෙ කුනු අවුස්සන්න වෙලාව නාස්ති කරනකොට....?:rofl::rofl::P
    :yes::yes: මගෙත් පරන පොස්ට් ඔක්කොම කියවල, මට හිතන්නෙ මූට අස්ප ගානක පඩියක් දෙන්නෙ කිරියෙ පොස්ට් කියවන එකට.ඇත්තටම GT ලොක්ක අරාබි කාරයෙක්ද මචන් ???? :rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    උබ මගේ පරනෙ පොස්ට් ඔක්කොම කියෙව්වද...?:rofl::rofl:

    උබේ ඔය පකු ලොඩි දෙන ජොබ් එක කරන්න වෙලාව තියනවද බන් මෙහෙම එක එකාගෙ කුනු අවුස්සන්න වෙලාව නාස්ති කරනකොට....?:rofl::rofl::P

    කුණු ?? ඒ මොනවද මෙයා ඒ ?? මල්ලි ගිහින් පාඩම් කරපන් දැන්:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P .අසයින්මන්ට් කරගන්න බැරිනම් කියපන් උදව්වක් කරන්නම් .කරන්න බැරි ජාතියෙ එකක් නම් කරන්න පුළුවන් එකෙක්ව හොයලා දෙන්නම් .නිකන් මෙකෙ ඇවිල්ලා පොර ටොක්ස් දෙන්නෙ නැතුව.
    එළකිරියෙ පොඩි එවුන් වැහි වැහැලා දැන්. දැළි රැවුල එන්න කලින් ඉන්ටර්නෙට් අරන් දෙන එකෙ විපාක තමා මේ. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    :yes::yes: මගෙත් පරන පොස්ට් ඔක්කොම කියවල, මට හිතන්නෙ මූට අස්ප ගානක පඩියක් දෙන්නෙ කිරියෙ පොස්ට් කියවන එකට.ඇත්තටම GT ලොක්ක අරාබි කාරයෙක්ද මචන් ???? :rofl::rofl:
    දෙක බෙදීම දෙක බිංදුවායි උතුමාණෙනි. :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P
    ඔබෙ ආර්ථික විද්‍යා දැනුම හමුවෙ මා සලිත උනා එර්සන් උතුමාණෙනි .
    එක නෙමෙ උතුමාණෙනි ගු කන ගමන් උද්ධමනය වඩි උනහම රටෙ ආදායම වැඩි වෙන්නෙ කොහොමද කියලා කියන්න පුළුවන්ද ? :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙක බෙදීම දෙක බිංදුවායි කියපු විමලෙගෙ ගූ කන උඹෙ දැනුම ගැන මන් පැහැදුනා එරොසන් සට්ටන් රාළ උතුමානෙනි .:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P
    මේකයි මචං කතන්දරේ. මම මචං එ ලෙවල් දෙපාරක් ෆේල් වෙනවා විෂයන් තුනම. කළේ ගණිත අංශයෙන්. එ ලෙවල් ෆේල් නිසා ගෙදරින් එච්චර පිළිගැනීමක් ලැබුනේ නැහැ. පස්සේ මම තොරතුරු තාක්ෂණ අංශයෙන් කොර්ස් එකක් කරනවා .ඒකත් අසාර්ථකයි මචං .

    අනේ අනිච්චන් කියුවලු. :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුණු ?? ඒ මොනවද මෙයා ඒ ?? මල්ලි ගිහින් පාඩම් කරපන් දැන්:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P .අසයින්මන්ට් කරගන්න බැරිනම් කියපන් උදව්වක් කරන්නම් .කරන්න බැරි ජාතියෙ එකක් නම් කරන්න පුළුවන් එකෙක්ව හොයලා දෙන්නම් .නිකන් මෙකෙ ඇවිල්ලා පොර ටොක්ස් දෙන්නෙ නැතුව.
    එළකිරියෙ පොඩි එවුන් වැහි වැහැලා දැන්. දැළි රැවුල එන්න කලින් ඉන්ටර්නෙට් අරන් දෙන එකෙ විපාක තමා මේ. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මම කොයි වෙලේද බන් පොර ටෝක් දුන්නෙ..., මම කිව්වද මම පකු ලොඩි හම්බෙන ජොබ් එකක් කරනව කියල..:rofl::rofl: උබනෙ පොර ටෝක් දුන්නෙ පකු ලොඩි හම්බෙනව කියල...:P හැබැයි ඒලෙවල් ෆේල්... :rofl: පලවෙනි පාර මැත්ස් ෆේල් වෙලා දෙවෙනි පාර B එකක් අරගෙන... :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙක බෙදීම දෙක බිංදුවායි උතුමාණෙනි. :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P
    ඔබෙ ආර්ථික විද්‍යා දැනුම හමුවෙ මා සලිත උනා එර්සන් උතුමාණෙනි .
    එක නෙමෙ උතුමාණෙනි ගු කන ගමන් උද්ධමනය වඩි උනහම රටෙ ආදායම වැඩි වෙන්නෙ කොහොමද කියලා කියන්න පුළුවන්ද ? :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අද අරාබියට සිකුරාදා දිනයකි. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කොයි වෙලේද බන් පොර ටෝක් දුන්නෙ..., මම කිව්වද මම පකු ලොඩි හම්බෙන ජොබ් එකක් කරනව කියල..:rofl::rofl: උබනෙ පොර ටෝක් දුන්නෙ පකු ලොඩි හම්බෙනව කියල...:P හැබැයි ඒලෙවල් ෆේල්... :rofl: පලවෙනි පාර මැත්ස් ෆේල් වෙලා දෙවෙනි පාර B එකක් අරගෙන... :rolleyes:
    අනේද කියන්නෙ මචන් අපි නම් මේ බොහොම සාමන්ය විදිහට ඉන්න උන්, මුන් එහෙමද ලක්ශ ගනනින් පඩි හම්බෙනව, ඒත් අදින්නෙ හම්පඩ ඩෙනිම්, :rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේද කියන්නෙ මචන් අපි නම් මේ බොහොම සාමන්ය විදිහට ඉන්න උන්, මුන් එහෙමද ලක්ශ ගනනින් පඩි හම්බෙනව, ඒත් අදින්නෙ හම්පඩ ඩෙනිම්, :rofl::rofl:

    ලක්ශ ගානක් පඩි හම්බෙනව මේකෙ උන්ගෙ පරන පොස්ට් කියවන්න... :rofl:

    ඩෙනිම ගැන කතා නොකර ඉමු...:sorry::rofl:

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ ගානක් පඩි හම්බෙනව මේකෙ උන්ගෙ පරන පොස්ට් කියවන්න... :rofl:

    ඩෙනිම ගැන කතා නොකර ඉමු...:sorry::rofl:
    අඩො මාත් ඔය අරාබි කොමැනිය හොයා ගන්ඩ, දැන් නම් මට සාධාරන සැකයක් ඇති වෙනව GT අයිය අරාබිකරායෙක් කියල.:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩො මාත් ඔය අරාබි කොමැනිය හොයා ගන්ඩ, දැන් නම් මට සාධාරන සැකයක් ඇති වෙනව GT අයිය අරාබිකරායෙක් කියල.:rofl:

    බලාගෙන යද්දි අපි හම්බ සයිට් එකකනෙ මෙච්චර කල් හම්බයන්ට බැනල තියෙන්නෙ..:sorry:
    මූ කරන ජොබ් එක අපිටත් සෙට් කරගන්න තිබ්බ නම් ගොඩ.., කිසි stress එකක් නැති ලක්ශ ගානක් හම්බෙන ජොබක්නෙ....:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලාගෙන යද්දි අපි හම්බ සයිට් එකකනෙ මෙච්චර කල් හම්බයන්ට බැනල තියෙන්නෙ..:sorry:
    මූ කරන ජොබ් එක අපිටත් සෙට් කරගන්න තිබ්බ නම් ගොඩ.., කිසි stress එකක් නැති ලක්ශ ගානක් හම්බෙන ජොබක්නෙ....:rofl:
    :yes::yes: පරන පොස්ට් එකක් කියවනවට ඩොලර් එකක් විතර ගෙවනව ඇති මචන්, ආ නැනෙ රියාල්ද කොහෙද. දවස්ට පරන පොස්ට් 1000 කියො ගත්තනම් දවසකට 40 000 ක් පැනල හොයාගන්ඩ පුලුවන්,:rofl: අනේ gt අයියෙ අපිවත් ගන්ඩො හම්බ විරොධි ප්‍රතිපත්තියෙන් අදම අයින් වෙනව අම්මප. :rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මම කොයි වෙලේද බන් පොර ටෝක් දුන්නෙ..., මම කිව්වද මම පකු ලොඩි හම්බෙන ජොබ් එකක් කරනව කියල..:rofl::rofl: උබනෙ පොර ටෝක් දුන්නෙ පකු ලොඩි හම්බෙනව කියල...:P හැබැයි ඒලෙවල් ෆේල්... :rofl: පලවෙනි පාර මැත්ස් ෆේල් වෙලා දෙවෙනි පාර B එකක් අරගෙන... :rolleyes:
    මෙ මල්ල්ලි මන් කිව්වෙ නැහැ මැත්ස් ෆෙල් කියලා එක්සැම් ෆෙල් කියලා කිව්වෙ. :angry::angry::angry::angry::angry:වරද්දන්න එපා. ඔහොම බැහැ නෙ ස්ලිට් එකෙ වැඩ කරන්න.:rofl::rofl::P:P අහ් තව දෙයක් ලංකාවෙ ඒ ලෙවල් බලන්නෙ ලංකාවෙ විතරයි. පාස් නම් තමා එත් මෙ වෙනකන් වැඩක් නම් උනෙ නැහැ. ඒ ලෙවල් ෆර්ස්ට් ෂයි පාස් වෙලා ෆිසිකල් කරපු උන් නම් ඔන්න අපෙ job නැද්ද කියලා අහනවා මොකද ලංකාවෙ ජොබ් තිබ්බාට පඩි මදිලු උන්ට. ඉංජිනියරින් ගිය කොල්ලො නම් ගොඩ .ඒත් ඉතිං උඹලා වගෙ ප්‍රයිවට් එව්වායෙ කොර්ස් කර කර එළකිරියෙ රෙන උන් නම් ඉතිං ......එක්කො ඔනෙ නැහැ .පව් නෙ පොඩි එකාගෙ මල් වැනි සිත් රිදවන්න බැහැ මෙ වෙලාවෙ:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    අනේද කියන්නෙ මචන් අපි නම් මේ බොහොම සාමන්ය විදිහට ඉන්න උන්, මුන් එහෙමද ලක්ශ ගනනින් පඩි හම්බෙනව, ඒත් අදින්නෙ හම්පඩ ඩෙනිම්, :rofl::rofl:
    ගොන් වෙසාවි. අහ් සොරි අති උත්තම එරොසන් මහතානෙනි ඉතිං හරි නේ ඔබතුමාගෙම ආර්ථික විද්‍යා න්‍යායට අනුව මන් හම්පඩ ඩෙනිම් අඳින්නෙ. මොකද උද්ධමනය නිසා .:P:P:Pඑත් ලක්ෂ ගණන් පඩි ගන්නෙ ඒ ඇයි ?? උද්ධමනය වැඩි උනහම ඔබතුමාගෙ න්‍යායට අනුව ආදායම වැඩි වෙන නිසා.:P:P:P:P:P තෙරුණාද ගොන් පක ....අහ් සොරි තෙරුණාද උතුමාණෙනි :rofl::rofl::rofl::rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    මාන්සිකව වැටිලා දණිස්ස තුවාල වෙලා ඇති නේද ගොන් වෙසාවි .අහ් සොරි එරොසන් උතුමාණෙනි
    :rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.