Breaking news water bill to go up up

EVC

Well-known member
  • Sep 15, 2008
    28,774
    21,035
    113
    The water charge will be increased by 30% effect from December 1:baffled::baffled::baffled:

    source - daily mirror

    දෙසැම්බර් මස පළමුවැනිදා සිට ජල ගාස්තුව 30%කින් ඉහල දමන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
    ජල ගාස්තු ඉහල දැමීමක් ගැන 2017 වසර සදහා වූ අයවැයේ කිසිදු සදහනක් වූයේ නැත. :eek::eek:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    15037311_1317041048314099_2443984158149234803_n.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    අධිකරණයේ පිහිට පතන අයටත් අයවැයෙන් පහරක් – ඉඩමක් මිලට ගන්නත් වැඩිපුර ලක්ෂ 5ක්
    2016-11-12
    මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් හේතුවෙන් නීතිඥයින් මෙන්ම අධිකරණයේ පිහිට පතන ජනතාව ද පීඩාවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසනවා.

    නඩු පැවරීම සඳහා ගාස්තුවක් අය කිරීම, ප්‍රාග්ධන බද්ද පැනවීම හේතුවෙන් නිශ්චල දේපළක් බැහැර කිරීමේදී උපලබ්ධි වන ලාභයට සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.

    මේ හේතුවෙන් ඉඩමක් මිලදී ගැනීමේදී ලක්ෂ 5ක පමණ අතිරේක මුදලක් ගෙවීමට සාමාන්‍ය ගනුදෙනුකරුවෙකුට සිදුවන බවයි සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

    අධිකරණයේ පිහිට පතා පැමිණෙන ජනතාවගෙන් නඩු පැවරීමේ ගාස්තුවක් අය කිරීමෙන් ඔවුන් ද පීඩාවට පත්වන බව සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,774
    21,035
    113
    Obata sathutuida dan.
    munta pissuda ban mechhara tax gahanne
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ලැබූ වෙනසේ සතුටින් කුල්මත්වූ ටොයියන් පිරිසක්.

    tumblr_nov01ytPrB1qzan69o1_500.gif
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    :rofl:මදැයි වෙනසක් කොරා..තූ නෙදකින්.:angry:

    සිරිසෙන නෙමේයි එදා එතන පබයෙක් හිටියත් දිනනවා..... කොහොමත් වැඩි කල් යන්න කලින් මෙයලා ගෙදර යනවා..... ගොටබය තමයි දැන් එන්නේ අපි ෆුල් සප් ඒක දෙනව..... :yes::yes::yes::yes::yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    සිරිසෙන නෙමේයි එදා එතන පබයෙක් හිටියත් දිනනවා..... කොහොමත් වැඩි කල් යන්න කලින් මෙයලා ගෙදර යනවා..... ගොටබය තමයි දැන් එන්නේ අපි ෆුල් සප් ඒක දෙනව..... :yes::yes::yes::yes::yes:

    Ow ban.minissu hithuwe naha mun me wage wikara wada karai kiyala.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,236
    1
    57,289
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අධිකරණයේ පිහිට පතන අයටත් අයවැයෙන් පහරක් – ඉඩමක් මිලට ගන්නත් වැඩිපුර ලක්ෂ 5ක්
    2016-11-12
    මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් හේතුවෙන් නීතිඥයින් මෙන්ම අධිකරණයේ පිහිට පතන ජනතාව ද පීඩාවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසනවා.

    නඩු පැවරීම සඳහා ගාස්තුවක් අය කිරීම, ප්‍රාග්ධන බද්ද පැනවීම හේතුවෙන් නිශ්චල දේපළක් බැහැර කිරීමේදී උපලබ්ධි වන ලාභයට සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.

    මේ හේතුවෙන් ඉඩමක් මිලදී ගැනීමේදී ලක්ෂ 5ක පමණ අතිරේක මුදලක් ගෙවීමට සාමාන්‍ය ගනුදෙනුකරුවෙකුට සිදුවන බවයි සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

    අධිකරණයේ පිහිට පතා පැමිණෙන ජනතාවගෙන් නඩු පැවරීමේ ගාස්තුවක් අය කිරීමෙන් ඔවුන් ද පීඩාවට පත්වන බව සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

    මේක වැරදි කතාවක්.

    ඉඩමක් විකුණන කෙනා 10%ක් ආණ්ඩුවට (ආදායම් බද්දක්) ගෙවන්න ඕනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක වැරදි කතාවක්.

    ඉඩමක් විකුණන කෙනා 10%ක් ආණ්ඩුවට (ආදායම් බද්දක්) ගෙවන්න ඕනෙ
    කොහොමත් ඔක යන්නෙ ඉඩම ගන්න මිනිහගෙන්, අමාරුවෙන් සල්ලි එකතු කරල ඉඩමක් ගන්ඩත් බැ, අර්ත සාධකේ ඇපේට තියල නිවාස ණයක් ගන්ඩත් බැ ඔන්න ඔහොමයි පාන්ඩුව කෙලියෙ, චන්දෙ දුන්න මීහරක්ට හොදටම වැඩේ... ඉන්ඩ හිටින්ඩ තැනක් නැතුව පාරටම වැටෙන්ඩ ඔනෙ.