Xiaomi ප්‍රශ්ණයක්

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Xiaomi Redmi note 3 pro එකේ Official International Version කියලයි Chinese Version කියලයි දෙකක් තියනවා. Official International Version එක 2.5mm ක් දිග වැඩියි. ඒ නිසා ඒකට accessories අඩුයි (නැති තරම් :angry:).

    ඒ නිසා, මං බැලුවේ Chinese version එක අරන් Global ROM එක flash කරන්න පුලුවන්ද කියල :confused::confused: එහෙම කරොත් අවුලක් වෙයිද? :confused: (Official International Version කියල එකක් ඇවිත් තියෙන්නෙ එහෙම කලොත් අවුලත් වෙන නිසාද දන්නෙ නෑ :sorry: )

    Chinese version එක අරන් Global ROM එක flash කරල මේ phone එක use කරන අය ඉන්නවද? OTA Updates ලැබෙනවද එතකොට? :confused:
     
    • Like
    Reactions: isuru_feat

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    mama use karanneth chinese version eka mata hitena widiyata global rom ekata wada chinese rom eka hodai, ow puluwan first phone eka unlock kara ganda one xiaomi forums wala balanda karana widiya thiyenawa
     
    • Like
    Reactions: IreshMM

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    Xiaomi Redmi note 3 pro එකේ Official International Version කියලයි Chinese Version කියලයි දෙකක් තියනවා. Official International Version එක 2.5mm ක් දිග වැඩියි. ඒ නිසා ඒකට accessories අඩුයි (නැති තරම් :angry:).

    ඒ නිසා, මං බැලුවේ Chinese version එක අරන් Global ROM එක flash කරන්න පුලුවන්ද කියල :confused::confused: එහෙම කරොත් අවුලක් වෙයිද? :confused: (Official International Version කියල එකක් ඇවිත් තියෙන්නෙ එහෙම කලොත් අවුලත් වෙන නිසාද දන්නෙ නෑ :sorry: )

    Chinese version එක අරන් Global ROM එක flash කරල මේ phone එක use කරන අය ඉන්නවද? OTA Updates ලැබෙනවද එතකොට? :confused:

    Ow OTA updates lebenawa, man MIUI forum eken dekka, etha warranty void veida danne? december vekank hitapang New Year, Christmas offers lebai
     
    • Like
    Reactions: IreshMM

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    mama use karanneth chinese version eka mata hitena widiyata global rom ekata wada chinese rom eka hodai, ow puluwan first phone eka unlock kara ganda one xiaomi forums wala balanda karana widiya thiyenawa

    thanks for the reply :) :)

    machn Chinese version phone ekata Global ROM eka demmata awlak unnaa neda? Bugs ehema aawada? OTA updates hambenawada ethakota?

    Samaawela mey tika poddak pehedili karahanko :D

    +rep :)
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Ow OTA updates lebenawa, man MIUI forum eken dekka, etha warranty void veida danne? december vekank hitapang New Year, Christmas offers lebai

    http://en.miui.com/forum.php?mod=viewthread&tid=401574&page=1#pid7398583

    Me thread eken oyage prashnawalata uthara thiyanwa, man hithana widihata bugs enne ne, OTA updates hambawenawa sure.

    thanks for all replies bn :) :)

    +rep

    den 32GB eka $159.99 ta thiyenawa bn. thawath adu karaida? :D:D
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    iCVwjGM.jpg

    ඔන්න තියනවා උත්තරේ :D

    ඒ නිසා, මං බැලුවේ Chinese version එක අරන් Global ROM එක flash කරන්න පුලුවන්ද කියල :confused::confused: එහෙම කරොත් අවුලක් වෙයිද? :confused: (Official International Version කියල එකක් ඇවිත් තියෙන්නෙ එහෙම කලොත් අවුලත් වෙන නිසාද දන්නෙ නෑ :sorry: )

    එහෙම වෙන්නේ නෑ.Chinese version එක ග්ලෝබල් මාකට් එකට හදපු එක (150mm) ඉන්දියා,බ්‍රසිල් වගේ රටවල් වල විකුණුවේ 150 mm එක :D
    ඔය SE (152) එල හැදුවේ ගොඩක්ම තායිවාන් ලට.උන්ගේ රටේ Band වැඩ නොකරන නිසා ඕක හැදුවේ.ඕක Global එක වැඩ නොකරන ගොඩක් රටවලට වැඩ
    අපේ රටට 150mm එක වැඩ අවුලක් නැතුව.ගනින් 150 mm එකක්
    අරගෙන මෙන්න මේකේ තියන Redmi Note 3 Qualcomm Global Rom එක ගහපන්

    http://en.miui.com/download-301.html

    OTA Update, MIUI 8 එකී මෙකි නොකී දෑ ඔක්කොම ලැබෙනවා....ඉක්මනට අරුන්ට කියපන් 150
    mm 4න් එකක් එවන්න කියල.උන් ෂිප් කරලා මෙහෙට ආවට පස්සේ අරවා නෑ මේවා නෑ කියල අඩන්න එපා :P Ebay Ali Geek හැම එකේම අයිටම්ස් තියෙන්නේ 150mm එකට විතරයි
    අර උබ තායිවාන් සයිට් එකක බඩු තියනවා කිවුවනේ.එකට හේතුව ඕක තායිවාන් වලට ගහපු 4න් එක නිසා ;)
     
    Thank you so much bn. :D:D:D

    athi yanthan den okkoma theruna. geekbuying eke un ada niwaaduda koheda. chat ekath ada na. heta wechcha gaman kiyanawa. :cool:

    mchn me xiaomi website eke rom eka thiyenne Xiaomi redmi note 3 ekatane. redmi note 3 pro ekata newene :confused::confused:. dekatama ekama rom ekada enne? :eek:

    You must spread some Reputation around before giving it to thilan996 again.
     
    Last edited:

    ඔකේ තියෙන්නේ MTK Chinese කියලා.අන්න එක note 3 එක
    Note 3 Qualcomm Chinese/Global කියල තියෙන්නේ pro එක :yes:
    උබ ගෙන්නුවේ pro එකක්නේ.Qualcomm Global එක ඩවුන්ලෝඩ් කරලා memory එකට දාලා updater එකෙන් update දීපන්
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔකේ තියෙන්නේ MTK Chinese කියලා.අන්න එක note 3 එක
    Note 3 Qualcomm Chinese/Global කියල තියෙන්නේ pro එක :yes:
    උබ ගෙන්නුවේ pro එකක්නේ.Qualcomm Global එක ඩවුන්ලෝඩ් කරලා memory එකට දාලා updater එකෙන් update දීපන්

    thanks again bn. :yes::yes:

    dennam hema deyakma pehediliy ;) :D
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    thanks for the reply :) :)

    machn Chinese version phone ekata Global ROM eka demmata awlak unnaa neda? Bugs ehema aawada? OTA updates hambenawada ethakota?

    Samaawela mey tika poddak pehedili karahanko :D

    +rep :)
    machoo mama global eke damme naha mokada chinese rom eketa thamai issallama updates enne anika eke features wadi mama habai chinese devoloper rom ekanam damma mama dan use karanne miui 8 eka patta sinhala font ekat elatama wada eke
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,015
    113
    adala nene
    iCVwjGM.jpg

    ඔන්න තියනවා උත්තරේ :D

    ඒ නිසා, මං බැලුවේ Chinese version එක අරන් Global ROM එක flash කරන්න පුලුවන්ද කියල :confused::confused: එහෙම කරොත් අවුලක් වෙයිද? :confused: (Official International Version කියල එකක් ඇවිත් තියෙන්නෙ එහෙම කලොත් අවුලත් වෙන නිසාද දන්නෙ නෑ :sorry: )

    එහෙම වෙන්නේ නෑ.Chinese version එක ග්ලෝබල් මාකට් එකට හදපු එක (150mm) ඉන්දියා,බ්‍රසිල් වගේ රටවල් වල විකුණුවේ 150 mm එක :D
    ඔය SE (152) එල හැදුවේ ගොඩක්ම තායිවාන් ලට.උන්ගේ රටේ Band වැඩ නොකරන නිසා ඕක හැදුවේ.ඕක Global එක වැඩ නොකරන ගොඩක් රටවලට වැඩ
    අපේ රටට 150mm එක වැඩ අවුලක් නැතුව.ගනින් 150 mm එකක්
    අරගෙන මෙන්න මේකේ තියන Redmi Note 3 Qualcomm Global Rom එක ගහපන්

    http://en.miui.com/download-301.html

    OTA Update, MIUI 8 එකී මෙකි නොකී දෑ ඔක්කොම ලැබෙනවා....ඉක්මනට අරුන්ට කියපන් 150
    mm 4න් එකක් එවන්න කියල.උන් ෂිප් කරලා මෙහෙට ආවට පස්සේ අරවා නෑ මේවා නෑ කියල අඩන්න එපා :P Ebay Ali Geek හැම එකේම අයිටම්ස් තියෙන්නේ 150mm එකට විතරයි
    අර උබ තායිවාන් සයිට් එකක බඩු තියනවා කිවුවනේ.එකට හේතුව ඕක තායිවාන් වලට ගහපු 4න් එක නිසා ;)
    ubata uththare thilanaya dila :yes::yes::cool::cool::cool: