SUPER MOON සඳුදා_පායයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    වසර 68 කට පසු මෙවර පුර පසළොස්වක පොහොය දිනයේදී හඳ ඉතා විශාලව දැක ගැනීමේ අවස්ථාව පථිවිවාසීන්ට උදාවන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.

    මෙලෙස විශාලව දිස්එ වන හඳ හඳුන්වනු ලබන්නේ, සුපිරි හඳ ලෙසිනි.

    මෙම අවස්ථාවේදී සඳ 14%ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩි වී දැකගත හැකි බව ද ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.

    මීට පෙර සුපිරි සඳ දිස්වී ඇත්තේ 1948 වසරේදී වන අතර නැවතත් මෙවැනි සුපිරි හඳක් පෘථිවිවාසීන්ට දැකගත හැකි වන්නේ 2034 වසරේ නොවැම්බර් මස 25 වැනිදා ය.

    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පැවසුවේ චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන අතර එම ගමන් මාර්ගයේ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අවස්ථාවකදී එදින පුරපසළොස්වක පොහොය දිනයක් වුවහොත් මේ ආකාරයට චන්ද්‍රයා විශාලව දිස්වනු ඇති බව ය.

    එමෙන් ම මෙම අවස්ථාවේදී සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයා යන ආකාශ වස්තූන් තුන ම එක ම රේඛාවක පිහිටයි.

    ඒ අනුව ලබන 14 වන දා චන්ද්‍රයා පෘථිවියට ආසන්න වීම හේතුවෙන් උදම් රළ වැඩිවීමක් ද සිදුවිය හැකි බව ග්‍රහලෝකාගාරය සඳහන් කළේ ය.


    super-moon_final__1478932563_58.153.222.110.jpg
     
    • Like
    Reactions: super16

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,094
    113
    Heta thama dawasa.ada balanko earthquake keeyak unada.

    එහෙමද මචන්,:shocked: අද දවසටම නිව්ස්වත් බලන්ඩ බැරි උනා...:yes:මොකෝ මචන් වෙලා තියෙන්නේ :(
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    එහෙමද මචන්,:shocked: අද දවසටම නිව්ස්වත් බලන්ඩ බැරි උනා...:yes:මොකෝ මචන් වෙලා තියෙන්නේ :(

    Earthquakes wela godak ratawal wala.thama wadi wisthara danne naha ban.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙට වහිනවත් කියුව, මූන් බලන්ඩ බැරි වෙයිද මන්ද