SINHALA MOVIES

kan12

Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    y8h5pjqg.jpg


    ටොම් පචයා (1977)

    Cast & Crew
    * Sumana Amarasinghe
    * Roy De Silva
    * Freddie Silva
    * Bandu Munasinghe
    * Don Sirisena
    * Rukmani Devi


    Directed - Roy De Silva/ Stenly Perera
    Story - Alensam Mendis
    Music - Victor Dalugama
    Edited - M.P. Rupasena/ Kalinga De silva


    Tom_Pachaya_1977_WEBRip_720p_H264_AAC_Ak47_mp4.jpg


    මෙන්න ලින්ක එක

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?p=20907180#post20907180
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    පරණ ඩ්‍රාමා වලින් මොකක්ද ඉස්සෙල්ලා ඕනේ

    01) යශෝරාවය
    images


    02) චරිත තුනක්
    index.jpg


    03) අසල්වැසියෝ
    images.jpg


    04) ගම්පෙරළිය
    index.jpg


    05) ලා හිරු දහසක්
    index.jpg
    index.jpg


    06) කඩුල්ල
    index.jpg
    index.jpg


    07) ඇල්ල ළඟ වලව්ව
    index.jpg
    index.jpg


    08) නෝනාවරුනි මහත්වරුනි
    index.jpg
    index.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1771748
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    මිල්ලේ සොයා 2004

    Mille Soya 2004

    mille_soya_poster.jpg


    මේක කලින් Psych සහෝදරයා එලකිරි එකේ දාලා තිබ්බ එක. දැන් ඒ ලින්ක් වැඩ නැති නිසා ඉල්ලීම් වලට ඕන් අප්ලෝඩ් කලා..


    මෙතනින්
     
    • Like
    Reactions: Sams.Ryo

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    සකිසද එලියස් මේකේ බාගයයි තියෙන්නේ .. සම්පූර්ණ එක නැද්ද හොයාගන්න ? :confused: :confused: :

     
    Last edited:

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ow machan aparade

    ඒ කාලේ තිබ්බ නාට්ටි වලට අද කාලේ තියෙන කසිකබල් වලට හැරෙන්නවත් බෑ ...
    මේ නාට්ටි දෙකම මාරම ගති :love::rofl:






    අද කාලේ යන නාට්ටි දැක්කම දුක හිතෙනවා අපි කොච්චර පහතට වැටිලද කියලා .. හැම එකාම හැමදේම කරන්නේ සල්ලි බලාගෙන .. ගොඩාක් mega නාට්ටි හදන උන්ට හිතේ කතාවක් නෑ උන්ට ඕනි පොඩි පොඩි කෑලි දාලා දවස ගැටගහගන්නවා ... :(:( අන්තිමට කතාව ඉවරකරගන්න ඕනි කොතනින්ද කියලත් උන්ට මතක නෑ :lol::lol: නොදකින් :sorry::sorry:

    අද කාලේ ඉන්න පොඩි උන් පවු :yes::yes:
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    ඒ කාලේ තිබ්බ නාට්ටි වලට අද කාලේ තියෙන කසිකබල් වලට හැරෙන්නවත් බෑ