හම්බුනේ නෑ කොල්ලෝ. මමත් ලන්කාවට ආවා දැන් මාසෙකට කලින්![]()
ඔයා සුපිරි වැඩ්ඩෙක්නම් මොනවා හරි කරගන්න බැරි වෙන එකක් නෑ. නැත්නම් වැඩේ බොහොම අමාරුයි. මේ දවස්වල civil partnership වැඩේනම් නැගලා යනවා කියලා තමයි ආරන්චිය.![]()

ඔයා සුපිරි වැඩ්ඩෙක්නම් මොනවා හරි කරගන්න බැරි වෙන එකක් නෑ. නැත්නම් වැඩේ බොහොම අමාරුයි. මේ දවස්වල civil partnership වැඩේනම් නැගලා යනවා කියලා තමයි ආරන්චිය.![]()

Mokakda machan civil partnership scene eka? Mama habai dan inne lankawe..![]()
Eka umbata hariyana ekak na bro. Boru karannath be un vili lajja nathi evidence illanne.
Kohomath ba machan .. I'm married..
Mehe enna hadanna epa ban. Middle East ratakata palayan. Godak hambakaranna puluwan. Lankawe ewunge loku community ekak thiyanawa. Gedara yanna fly karanna langai. Living cost aduyi. Mata honda job ekak Middle East walin denawanam mama heta yanawa.![]()
Entrepreneur visa eka try kale nadda?