Dascoin කියන්නෙ මොනවද???

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Dascoin කියන්නෙ මොනවද???

    උපුටා ගැනීම - ලක්ශාන්

    මම ඔයාලට Bitcoin ගැන හැම දෙයක්ම වගේ මීට කලින් කිව්ව. කාට හරි ඒ thread එක missed උනානම් මෙතනින් ගිහින් Bitcoin ගැන සම්පූර්ණයෙන් කියවන්න.

    To Bitcoin thread ======> Bitcoin කියන්නෙ මොනවද???

    මීට අවුරුදු 4කට කලින් Bitcoin එකක වටිනාකම $5ක් වගෙයි, දැන් BitCoin එකක මිල $700-$710ක් විතර. 14000% කට වැඩි වර්ධනයක් :shocked:

    මේ තියෙන්නේ 2012 ඉඳන් අද වෙනකල් Bitcoin වල මිල වර්ධනය වුණ ආකාරයයි. 2012 දී අපි $100 ක Bitcoins අරන් තිබ්බා නම් අපේ ආයෝජනයේ අද වටිනාකම රු. 2,537,500 ක් :sorry:

    2zz3wwy.jpg

    තව Crypto Currency ජාතියක් තමයි Ethereum කියන්නෙත්, ගොඩාක් දෙනෙක් දන්නෙ නැහැ හරියටම මේ දේවල් කරන්නෙ කොහොමද කියල. ඒ නිසා සුපුරුදු විදිහටම කෑ ගහන්නනම් දන්නව. අපේ අය ඉතින් ඒ වැඩේට උපන් හපන්නුනේ..... :rofl:

    Ethereum කියන smart contract ව්‍යාපෘතිය දියත් වුණේ මීට අවුරුද්දකට විතර කලින්. දැන් Ethereum එකක වටිනාකම $10 ක් විතර. ඒ දවස් වල Ethereum එකක් $0.50 කට විතර අරගත්තා නම් අද වෙද්දී 2000% කට වැඩි ප්‍රතිලාභයක් ගන්න තිබුණා.

    fdrhcp.jpg

    අපි හැමෝටම වගේ මේ දෙකම මග හැරුනා. අපිට මේව ගනින් කියන්න කවුරුවත් හිටියෙ නැහැනෙ ඉතින් :rolleyes: කොහොමටවත් මඟ නොහරින්න තරම් වටින තව අවස්ථාවක් තියෙනවා. ඒ තමයි #Dascoin

    DasCoin ව්‍යාපෘතියෙන් ලැබිය හැකි ප්‍රතිලාභ

    1. For Investors: (100% Passive Income)
      දැන් මේකේ ආයෝජනය කළොත් තව අවුරුදු දෙකකින් 40ස් ගුණයකට වැඩි Capital එකක් ලබා ගන්න පුළුවන් වෙයි කියලයි පුරෝකථනය කරන්නේ…
    2. For Active Marketers:
      Invest කරලා නවතින්නේ නැතුව මේ DasCoin ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කරන්නටත් ඔබ සූදානම් නම් සතියකට යුරෝ 35,000 ක් දක්වා (එක account එකකින්) උපයන්න පුළුවන්… ඒ වගේම Accounts කැමති ප්‍රමාණයක් හදන්නත් පුළුවන්.

    DasCoin මිලදී ගන්නේ කොහොමද?

    DasCoin Road Map එකේ හැටියට අපි දැනට ඉන්නේ Advocate Stage එකේ. දැන් අපිට Euro 100 ඉඳන් 25000 වෙනකල් DasCoin Packages මිලදී ගන්න පුළුවන් CoinLeaders එකෙන් විතරයි.

    ඒ වගේම ලංකාවේ අපිට DasCoin මිලදී ගන්න පුළුවන් Bitcoin පාවිච්චි කරලා විතරයි. ඒ නිසා DasCoin ගන්න කලින් ඔයාට Bitcoins තියෙන්න ඕනේ. මුලින්ම "Bitcoin කියන්නෙ මොනවද???" කියන thread එක කියවල ඉන්න... මොන ක්‍රමයකින් හරි ඔයා මිලදී ගන්නට බලාපොරොත්තු වෙන Licence එකේ වටිනාකමට අදාලව Bitcoins අරන් තියෙන්න ඕනෙ…

    1. CoinLeaders එකට යන්න.
    2. ඔයා මිලදී ගන්නට බලාපොරොත්තු වෙන Licence Package එක Click කරන්න. පුළුවන් අයට මම නිර්දේශ කරන්නේ Euro 5000 Package එක. ඒ ඇයි කියලා මේ ලිපියේ පහළට යනකොට කියලා තියෙනවා. අනිත් අය Euro 100 එකවත් try කරන්න.
      2a4s2lz.jpg
    3. නිවැරදිව ඔයාගේ පුද්ගලික තොරතුරු පුරවන්න. Company එක Optional. ඒක හිස්ව තියලා අනිත් තොරතුරු හරියට පුරවන්න.
      eqvwjp.jpg
    4. ඊට පස්සේ Email Confirmation එකෙන් පස්සේ මුදල් ගෙවන ක්‍රමය Bitcoin තෝරන්න. (ලංකාවේ ඉඳන් Bank wire කරන්න බැහැ)
      vgo3ma.jpg
    5. ඉතිරි විස්තර ටිකත් නිවැරදිව පුරවන්න.
      milxn9.jpg
    6. දැන් පැය 24 ක් ඇතුළත ඔයාගේ Email Address එකට Payment Details ඒවී. ඒ Bitcoin Address එකට නිවැරදි Amount එක යවන්න. පැය කීපයක් ඇතුළත ඔයාගේ CoinLeaders ගිණුම activate වේවි.
    7. අපි දැන් සල්ලි ගෙව්වට අපේ Accounts වලට coins එන්න පටන් ගන්නේ 2017 ජනවාරි වල ඉඳන්.

    ඒ කියන්නේ දැනට අපිට කරන්න තියෙන්නේ Package එකක් අරන් තියාගන්න එකයි මේ ගැන අපේ හිතවතුන් දැනුවත් කරන එකයි තමයි.

    Dascoin ගැන තව දුරටත්,

    • CoinLeaders Software Licence වලදී Cycles කියන්නේ මොනවාද?

      DasCoin Package එකක් ගත්තම අපිට Cycles තමයි ලැබෙන්නේ. මේ Cycle එකක් කියන්නේ Dascoin Minting Process එකේදී Computer Processing Power එක සහ Storage Capacity එක ඇතුලත් Unit එකක් වගේ සීන් එකක්. මේ licence වලට expiry period එකක් නැහැ.
      ඔයා වටිනාකමින් වැඩි Licence එකක් ගත්තොත් ඔයාගෙන් DasCoin Generation Process එකට වෙන දායකත්වය වැඩියි. ඒ කියන්නේ ඔයාට වැඩි Cycles ප්‍රමාණයක් හිමි වෙනවා. ඒ කියන්නේ අවසානයේදී ඔයාට වැඩි Coins ප්‍රමාණයක් හිමි වෙනවා.
    • Frequency Lock එක කියන්නේ මොකද්ද?

      මේ Frequency Increase Timer එක ඔයාලා Dascoin වෙබ් අඩවියේ Home page එකේ මේ වෙනකොටත් දැකලා ඇති. DasCoin Pre-Launch එකත් අනිත් ඕනෑම ව්‍යාපාර හෝ ආයෝජන අවස්ථාවකදී වගේම නිර්මාණය කරලා තියෙන්නේ ඉක්මනින්ම වැඩිම මුදලක් අවදානමට ලක් කරන අයට වැඩි වාසි සැලසෙන විදිහටයි.
      අපි දැනගන්න ඕනේ එකම දේ අඩු Frequency එකකදී Licence Package එකක් ගත්තම අපිට වැඩි Coins ප්‍රමාණයක් ලැබෙනවා කියන එක තමයි. ඒ නිසා පුළුවන් තරම් ඉක්මන් වෙන තරමට හොඳයි.

    • Upgrades කියන්නේ මොනවාටද?

      අපි DasCoin License එකක් ගත්තම අපේ Package එකට සාපේක්ෂව Upgrades ලැබෙනවා. ඒ Standard, Manager, Pro Packages වලදී එක Upgrade එකක් බැගිනුත්, Executive Package එකකදී Upgrades 2 කුත් President Package එකේදී Upgrades තුනකුත් ලැබෙනවා.
      ඒ කියන්නේ Standard, Manager, Pro Packages වලදී Upgrade එකට පස්සේ ඔයාගේ Account එකේ තියෙන Cycles ස්වයංක්‍රීයව දෙගුණ වෙනවා. Executive Package එකේදී ඔයාගේ Upgrades 2 ට පස්සේ ඔයාගේ Cycles හතර ගුණයක් වෙනවා. මොකද දෙගුණයේ එව්වා දෙකක් නේ. ඒ කියන්නේ President Package එකේදී 8 ගුණයකින් වැඩි වෙනවා.
      ඒ නිසයි මම කියන්නේ පුළුවන් හැමෝම අඩුම ගානේ Euro 5000 හෝ Executive Package එකවත් ගන්න තරමට හොඳයි කියලා.
    • ගන්න Licence එකට කොච්චර Coins ප්‍රමාණයක් ලැබෙනවාද?

      හිතන්න ඔබ Euro 500 ක් යොදවලා Manager Licence එකක් ගත්තා කියලා.
      ඔයාට ලැබෙන උපරිම DasCoin ප්‍රමාණය = Total Cycles x Upgrade / Frequency Lock
      ඒ කියන්නේ Manager Licence එකකදී = 6325 x 2 / 4.3 = ~2942 Dascoins ඔයාට ලැබෙනවා.
    • Software Licence එක ගත්තා? කෝ DasCoins?

      Coins Minting Process එක පටන් ගන්නේ ජනවාරි 14 ඉඳන්. ඊට පස්සේ තමයි අපේ Accounts වලට coins ලැබෙන්නේ.
    • DasCoin වලදී ඔයාගේ Goal එක වෙන්න ඕනේ මොකද්ද?

      Dascoin වලදී අපේ Goal එක වෙන්න ඕනේ පුලුවන් තරම් Cycles ප්‍රමාණයක් එකතු කර ගැනීමයි. More Cycles >>> More Coins >>> More Wealth >>> More Happiness

    1. පුළුවන් තරම් වටිනාකම වැඩි Package එකක් මිලදී ගැනීම (වැඩි Cycles ගණනක් ගන්නට නම්)
    2. ඒ Package එක පුළුවන් තරම් ඉක්මනින් මිලදී ගැනීම (Frequency එක වැඩි වෙන්නට කලින්)
    3. ඒ වගේම දැනට තියෙන 15% Bonus එක නම් තව වැඩි කාලයක් තියෙන එකක් නැහැ.
    4. පුලුවන් තරම් DasCoin ආයෝජන අවස්ථාව ප්‍රවර්ධනය කිරීම.
      Promote කරන හැමෝගෙම Rewards වලින් 40% ක් ලැබෙන්නේ Cycles විදිහට. ඒ නිසා ප්‍රවර්ධනය කරන තරමට අපිට ලැබෙන ප්‍රතිලාභයත් වැඩි වෙනවා.

    Dascoin වල අලෙවිකරණ ක්‍රමෝපාය

    Dascoin අද ලෝකයේ තියෙන සුපිරිම Mobile Payments තාක්ෂණයෙන් සහ වේගවත්ම Exchange Trading තාක්ෂණයෙන් සමන්විත වෙනවා වගේම මේ ව්‍යාපෘතියේදී අවශ්‍ය කරන වෙළඳපොළ (Critical Mass එක) අඩුම කාලයක් තුලදී අත් කරගන්නට භාවිතා කරන්නේ Network Marketing Strategy එකක්. DasCoin ව්‍යාපාර අවස්ථාව ප්‍රවර්ධනය කරන කෙනෙකුට (නොවැ. 25 න් පසු) මේ වරප්‍රසාද උදා කරගන්නට පුළුවන්.

    • Direct Sales Commissions : 15%
    • Team Sales Commissions : 10%
    • Team Matching Bonus : 25% දක්වා

    ඔයා Dascoin ආයෝජන අවස්ථාව ප්‍රවර්ධනය කරන්නට බලාපොරොත්තු වෙනවා නම්, අනිවාර්යයෙන්ම ලකීගෙ FB Group එකට සෙට් වෙන්න.
    FB Group =====> Dascoin Club

    ඇයි මම DasCoin වල ආයෝජනය කළේ?

    1. හොඳ දැක්මක් (Vision එකක්) ඇති නායකත්වයක් තියෙන නිසා
      • ව්‍යාපාර සහ ආයෝජන ක්ෂේත්‍රයේ දශක ගණනාවක පළපුරුද්ද තියෙන නායකත්වයකින් හෙබි සමාගම් ජාලයකින් සමන්විත ව්‍යාපාර සමූහයක්.
    2. ලැබිය හැකි ප්‍රතිලාභය අති විශාල වීම
      • තව අවුරුදු දෙකකින් 4000% විතර ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් ආයෝජනයක් කියන්නේ අපි වගේ ආයෝජන, ව්‍යාපාර ක්ෂේත්‍රයේ අයට කලාතුරකින් ලැබෙන අවස්ථාවක්
    3. 100% ක් Passive Income ප්‍රභවයක් වීම
      • ඒ කියන්නේ මේ ව්‍යාපාර අවස්ථාවට ආයෝජනය කළා කියලා මේක ප්‍රවර්ධනය කරන්න, අනිත් අයව මේකට සම්බන්ද කරන්න, අනිත් අයව මේ ව්‍යාපාරයට හඳුන්වා දිම කරන්න ඕනෙම නැහැ. ඒ කියන්නේ Referrals ලා කවුරුත්ම නැතත් ප්‍රතිලාභ ලබන්න පුළුවන්.
      • දැන් මුදල් යොදවලා තව අවුරුදු දෙකකින් හෝ වැඩි ගාණකින් විකුණලා ලාභ ලැබීම හැරෙන්නට අපිට වෙන කරන්න දෙයක් නැහැ.
    4. කැමති නම් අසීමිතව මුදල් ඉපැයීමට ඇති හැකියාව
      • මේ ආයෝජන අවස්ථාව ප්‍රවර්ධනය කරන්නට අදහස් කරනවා නම් රන් ආකරයක් වගේ තමයි. ඒ ගැන වැඩි විස්තර මේ ලිපියේ පහළට යනකොට කියවන්නට ලැබේවි.
    5. විභවය (Utility එක) : මේක තමයි නේ ඉතිං වැදගත්ම කාරණය.
      • Instant Transactions – ක්ෂණිකව ගනුදෙනු කළ හැකි වීම
        Bitcoin පාවිච්චි කරලා තියෙන ඕනෙම කෙනෙක් මුහුණපාන ප්‍රධානතම ගැටළුවක් තමයි Bitcoin Transactions වලට විනාඩි 10 ක ඉඳන් පැය කීපයක් වෙනකල් කාලයක් ගත වීම. ඒත් අපිට Dascoin වලදී ක්ෂණිකව ගනුදෙනු කරන්නට පුළුවන්. Block time එක තත්පර 6 යි.
      • DasPay
        දැනට ලෝකයේ තියෙන Visa, MasterCard, JCB, China UnionPay කියන ප්‍රධාන පෙළේ Credit/Debit Card Payments අනුමත කරන merchants ලා මිලියන 15 කට වැඩි ප්‍රමාණයක් සමඟ ගනුදෙනු කරන්න පුළුවන් Mobile Payments Solution එකක්.
        මෙතැනදී පාවිච්චි කරන්නේ GooglePay, ApplePay වල තියෙන (NFC) Near Field Communications + HCE (Host Card Emulation) Technology එකම තමයි. හිතන්නකෝ අද ලෝකයේ Credit/Debit Card වලින් දවසකට සිදුවෙන ගනුදෙනු ප්‍රමාණය ගැන. ඉතින් DasPay වලට තියෙන විභවය කොච්චරක්ද කියලා හිතාගන්න පුළුවන් නේ.
      • Trading Solutions
        Forex Market එක කියන්නේ දවසකට ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 5 කට වැඩියෙන් ගනුදෙනු සිදුවෙන තැනක්. Forex Trade කරන ඔයාලා හැමෝම වගේ දන්න FXCM සමාගමේ (ලෝකයේ ප්‍රධානතම Forex Broker සමාගමක්) Co-Founder කෙනෙක් තමයි මේ DasCoin Exchange ව්‍යාපෘතිය මෙහෙයවන්නේ.
        • Institutional Trading Solution
          දැනට ලෝකයේ තියෙන සියළුම Trading Platforms වලට වඩා 20% කින් වේගවත් All-in-one Institutional Trading Solution එකක්.
        • Retail Trading Solution
          Forex Trade කරන MetaTrader4 (MT4) Platform එකේ Dascoin Trade කරද්දී කොහොමද?

    මේ හේතු නිසා තමයි මම මූලික වශයෙන්ම DasCoin වලට බැස්සේ. තවත් හේතු සෑහෙන්න තියෙනවා. ඒවා ඉදිරියේදී ඔයාලාට දැනගන්නට ලැබේවි.

    මෙන්න මේ video එකත් බලන්න. තාම original විදිහට video එකනම් release වෙලා නැහැ... හැමදෙයක්ම කෙටියෙන් තියෙනව ;)


    Jaya wewa !!!

     
    Last edited:

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    sponsor ට isnka කියලෙ දාන්නම ඔිනෙද බන්:P

    Mawama sponsor karanna one naha bung. Thaman kamathinam sponsor karaganna :) Eka thamange kamaththane. Kohoma hari coins ganna ekai wadagath :)
    Thamanta deyak kiyala dunna ekawa sponsor karagaththa kiyala waraddaknam mama dakinna. E wagema kohoma kalath oyata kagema hari referral kenek wennama wenawane. Nathuwa coins ganna baha ;)
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ


    Mawama sponsor karanna one naha bung. Thaman kamathinam sponsor karaganna :) Eka thamange kamaththane. Kohoma hari coins ganna ekai wadagath :)
    Thamanta deyak kiyala dunna ekawa sponsor karagaththa kiyala waraddaknam mama dakinna. E wagema kohoma kalath oyata kagema hari referral kenek wennama wenawane. Nathuwa coins ganna baha ;)

    එහෙමත් එකක්ද?
    දැන් එතකොට dascoin ගන්න bitcoin ඕනේ
    එකම company එකෙන්ද කරන්නෙ?​
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    එහෙමත් එකක්ද?
    දැන් එතකොට dascoin ගන්න bitcoin ඕනේ
    එකම company එකෙන්ද කරන්නෙ?​

    Dascoin ganna Bitcoin ma one naha... Bank wire walinuth puluwan. lankawe apita lesi Bitcoin use karala ganna ekai. Hodata as deka arala thread eka kiyawanna. Okkoma pahadiliwa thiyenawa :P

    Bitcoin walata ehema company ekak naha.... Dollar walata company ekak thiyenawada??? :shocked::shocked::shocked:
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Onna mama kiyala Dascoin gaththa Elakiriyema yaluwekta Dabai yanna chance ekak hamba wela.... Dawas 4k free eke idala enna thiyenne ehenam ;)

    Fattama sathutui macho :)


    Congratulations !!!


    24pb1nr.jpg
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    අනේ මන්ද බං මේක රවි බොසා දැක්කොත් නම් ඉතිං..................
    :sorry::no::(

    Un monawa gahuwath, api ape gamana nawaththanna narakai bung. Ai katawath baya wela api ape dewal nawaththa ganne???
    Rawiya apita kanna bonna denne nahane bung ;)