Geforce GTX 1060 3gb (EVGA)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මෙන්න මේ ග්‍රැපික් කර්ඩ් එක ලන්කාවෙ තියනවද..කීයක් වෙනවද..මම කොම්පියුටර් ස්ටොර්ස් වල වෙබ් සයිට් කීපයක බැලුවා..නෑනෙ.:sorry:

    menna amazon link eka...
    https://www.amazon.com/EVGA-GeForce-Support-Graphics-03G-P4-6160-KR/dp/B01KUADE3O?th=1
    71QsXQFheDL._SL1200_.jpg
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    brand eka nam prashnayak naa..wadiya..ewaye.. geforce 1060 3gb thiyanawada? thanks machan.:cool:

    godak welawata athi bn. poddak hoyala balapan. ai bn 3GB eka ganne? ganna eke 6GB ekama ganin. loku price difference ekak na deka athare. extra vRAM tiyana eka anaagatheta hodai ;)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    godak welawata athi bn. poddak hoyala balapan. ai bn 3GB eka ganne? ganna eke 6GB ekama ganin. loku price difference ekak na deka athare. extra vRAM tiyana eka anaagatheta hodai ;)

    echchara salli wiyadam karannath amaaruyi machan.. api duppath ne.:P kamak naa reply ekata sthuthiyi.. balamu mokak hari..:cool::cool:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    echchara salli wiyadam karannath amaaruyi machan.. api duppath ne.:P kamak naa reply ekata sthuthiyi.. balamu mokak hari..:cool::cool:

    ow ekanam atta. eth 10,000 wage price wenasak thama atte. tawa 2 years walin wage 3GB madi wenna puluwan boho durata. ekai kiwwe. uba tawa aurudu 2kin wage upgrade karanna hithan innawanam gaththata aulak na. monitor eka 1080p ne?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oya thiyenne.:D. habayi palit ewaye production eka tikak cheap side ekelu neda.
    thanks..:yes:

    පැලිට් නම් ගන්න එපා.
    පැලිට් තමා PNY කියලා ඇමරිකා වල තියෙන්නේ.
    PNY කාඩ් එක රිබ්‍රැන්ඩ් කරලා ආසියාවට එවන්නේ පැලිට් කියලා.
    රෙඩ්ලයින් උන්ගේ පකේ ටෝල්ක්ස් තියෙන්නේ.
    උන් කරන බ්‍රැන්ඩ්ස් තමා ලෝකේ හොදම බ්‍රැන්ඩ්ස් කියලයි රෙඩ්ලයින් උන් සේල් එක කරන්නේ.
    දත් සෙට් එක වැටෙන්න දෙන්න පුලුවන් ඕකුන් එක්ක කතා කරද්දි මට.
    අපිට ඕන දේ නෙවෙයි , උන් ගාව තියන දේ අපේ කරේ ගහන්න හදන්නේ.
    හම්බ හැත්ත.

    එන්විඩියා කාඩ්ස් වලින් Zotac කියන්නේ පට්ට ස්ටේබල් බ්‍රැන්ඩ් එකක්.
    Zotac GTX 1060 තියනවා.
    http://eglobe.lk/price_list.php
    ඊ ග්ලෝබ් එක මැක්සා කඩේ.
    කෝල් එකක් දීලා අහපන් මචන්.
    උන්ගේ බඩු , වොරන්ටි ශුවර්.
    ගොඩක් ඉස්සර ඉදන්ම බිස්නස් එකේ ඉන්න කට්ටියක්.
    හම්බ හැත්ත නෙවෙයි.
    විස්වාස කරලා ගණුදෙනු කරන්න පුලුවන්.

     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    ow ekanam atta. eth 10,000 wage price wenasak thama atte. tawa 2 years walin wage 3GB madi wenna puluwan boho durata. ekai kiwwe. uba tawa aurudu 2kin wage upgrade karanna hithan innawanam gaththata aulak na. monitor eka 1080p ne?
    eka nam aththa..ow monitor eka 1080p
    yeah, gaddi honda brand ekak ma ganin. hamadaama ganne naane. :yes:nanotek eke tiyanawa. habei gigabyte eka. ungen poddak ahapan msi nadda kiyala
    thanks..
    thanks
    පැලිට් නම් ගන්න එපා.
    පැලිට් තමා PNY කියලා ඇමරිකා වල තියෙන්නේ.
    PNY කාඩ් එක රිබ්‍රැන්ඩ් කරලා ආසියාවට එවන්නේ පැලිට් කියලා.
    රෙඩ්ලයින් උන්ගේ පකේ ටෝල්ක්ස් තියෙන්නේ.
    උන් කරන බ්‍රැන්ඩ්ස් තමා ලෝකේ හොදම බ්‍රැන්ඩ්ස් කියලයි රෙඩ්ලයින් උන් සේල් එක කරන්නේ.
    දත් සෙට් එක වැටෙන්න දෙන්න පුලුවන් ඕකුන් එක්ක කතා කරද්දි මට.
    අපිට ඕන දේ නෙවෙයි , උන් ගාව තියන දේ අපේ කරේ ගහන්න හදන්නේ.
    හම්බ හැත්ත.

    එන්විඩියා කාඩ්ස් වලින් Zotac කියන්නේ පට්ට ස්ටේබල් බ්‍රැන්ඩ් එකක්.
    Zotac GTX 1060 තියනවා.
    http://eglobe.lk/price_list.php
    ඊ ග්ලෝබ් එක මැක්සා කඩේ.
    කෝල් එකක් දීලා අහපන් මචන්.
    උන්ගේ බඩු , වොරන්ටි ශුවර්.
    ගොඩක් ඉස්සර ඉදන්ම බිස්නස් එකේ ඉන්න කට්ටියක්.
    හම්බ හැත්ත නෙවෙයි.
    විස්වාස කරලා ගණුදෙනු කරන්න පුලුවන්.

    thanks machan
    ගිගාබයිට් ගන්න එපා.
    ඇසුස් , එම් එස් අයි හොදයි.
    :cool::cool:
    3gb ganna epa ban, madi wei ena games ekka baluwama,

    :sorry: