Weekend eke Baluwa... Patta Movie eka...Sindu ,arawa ,mewa mukuth na, Elatama Story eka yanawa, Judge ta inne ara Lankawe Let her cry eke hitapu Actor neda
ඒ ඩයල් එක තමා.
මැක්සා ෆිල්ම් එක.
මැක්සා ෆිල්ම් එක.
Weekend eke Baluwa... Patta Movie eka...Sindu ,arawa ,mewa mukuth na, Elatama Story eka yanawa, Judge ta inne ara Lankawe Let her cry eke hitapu Actor neda
අඩේ ඕක පට්ට ෆිල්ම් එක බන්....![]()
අපේ රිතිකා අක්කවත් මතක් උනා.
සිංහල සබ් එක බයිස්කෝප් පැත්තේ ගියොත් ගන්න පුලුවන්...![]()
ade mamath oka beluwa oke bang mama nam asa wune patan gaddima ara kello 3 dena weradi wage pennala anthime naduwa ahana kanma mokadda aththatama wune kiyala hitha ganna beri ekata, anith siddi nam oya godak me wage rape case thiyana films wala thiyanawa bachchan ge seen tikath maru ara police geani mattu wena widiha ehema
පට්ට මූවි එක. අමිතාබ් නම් පට්ට නලුවා. ඈත්තටම ඔහොම වෙන්නේ නෑනේ. නඩුකාරයත් අරින්නනේ බලන්නේ

Machan oya rar file ekata download wena site eka mokdda?