Geforce GTX 1060 3gb (EVGA)

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    3gb ganna epa ban, madi wei ena games ekka baluwama,

    අපෝ එහෙම වෙන්නේ නෑ බන්.
    ග්‍රැෆික් කාඩ් එකත් එක්කම රැම් , ප්‍රොසා හොදට තියේ නම් අව්ලක් නෑ.
    1060 එකෙන් අඩුම තව අවුරුදු 2 අදින්න පුලුවන් බය නැතුව.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,975
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    අපෝ එහෙම වෙන්නේ නෑ බන්.
    ග්‍රැෆික් කාඩ් එකත් එක්කම රැම් , ප්‍රොසා හොදට තියේ නම් අව්ලක් නෑ.
    1060 එකෙන් අඩුම තව අවුරුදු 2 අදින්න පුලුවන් බය නැතුව.

    අඩේ මම කප් රුක එකෙන් ප්‍රයිස් රෙක්වෙස්ට් එකක් ගත්තා 36552 කට ගෙන්නන්න පුලුවන්.බැරිවෙලාවත් වොරන්ටි ක්ලේම් කරන්න උනොත් තමා වැඩේ.:sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩේ මම කප් රුක එකෙන් ප්‍රයිස් රෙක්වෙස්ට් එකක් ගත්තා 36552 කට ගෙන්නන්න පුලුවන්.බැරිවෙලාවත් වොරන්ටි ක්ලේම් කරන්න උනොත් තමා වැඩේ.:sorry:

    කාඩ් එක දිහා බලන් අතේ ගහන්න තමා වෙන්නේ.
    අනිත් එක කප්රුකේ ගනන් වැඩියි.
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    EVGA brand eka lankawe na.ebay eken oyaga ganna puluwan.supiri gaming VGA eka.mama ms gtx1060 6 GB gaththa.ekath niyamai.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    1060 ganna epa.
    AMD RX480 k ganna
    1060 yata direct x 12 support madi. DX12 ekka performance ambanata bahinawa

    anika 480 ya Rs11000 cheaper
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Me thiyenne DX11 performance

    r_600x450.png

    Me thiyenne DX12 relative performance (both for witcher 3)

    3i4zz7oitulx.jpg

    balanna DX12th ekka 1060ye performance kochchara sauththu welada kiyala. upcoming games okkoma wage dx12 games enne. so 480 - more towards the future from the two without any questions
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Me thiyenne DX11 performance

    r_600x450.png

    Me thiyenne DX12 relative performance (both for witcher 3)

    3i4zz7oitulx.jpg

    balanna DX12th ekka 1060ye performance kochchara sauththu welada kiyala. upcoming games okkoma wage dx12 games enne. so 480 - more towards the future from the two without any questions

    :rofl::rofl:

    එක ගේම් එකක් දාලා උබ මාර කතාවක්නේ බන් කියන්නේ.
    සමහර ගේම්ස් වලින් 480 එක පර්ෆෝම් කරනවා 1060 වඩා ඩිරෙක්ට් එක්ස් 12 වලදි ඇන්ඩ් සමහර ගේම්ස් වලින් 1060 එක පර්ෆෝර්ම් කරනවා 480 වඩා ඩිරෙක්ට් එක්ස් 12 වලදි.
    ලෝකේ තියන හැම ඩිරෙක්ට් එක්ස් 12 ගේම් එකක්ම 1060 වලටවත් 480 වලටවත් ඩොමිනන්ට් කරන්න බෑ ඇන්ඩ් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් එන්විඩියා ඩ්‍රයිවර්ස් රිලීස් කරනවා Async Compute in Pascal වලට.
    එතකොට 1060 එක තව පර්ෆෝම් කරනවා හොදට.

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    :rofl::rofl:

    එක ගේම් එකක් දාලා උබ මාර කතාවක්නේ බන් කියන්නේ.
    සමහර ගේම්ස් වලින් 480 එක පර්ෆෝම් කරනවා 1060 වඩා ඩිරෙක්ට් එක්ස් 12 වලදි ඇන්ඩ් සමහර ගේම්ස් වලින් 1060 එක පර්ෆෝර්ම් කරනවා 480 වඩා ඩිරෙක්ට් එක්ස් 12 වලදි.
    ලෝකේ තියන හැම ඩිරෙක්ට් එක්ස් 12 ගේම් එකක්ම 1060 වලටවත් 480 වලටවත් ඩොමිනන්ට් කරන්න බෑ ඇන්ඩ් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් එන්විඩියා ඩ්‍රයිවර්ස් රිලීස් කරනවා Async Compute in Pascal වලට.
    එතකොට 1060 එක තව පර්ෆෝම් කරනවා හොදට.

    ubath ekka owa gena katha karala wedak nehe. 30fps & 60 fps athara thiyana difference eka hoyaganna bari kenata thawa deyak therum karana eka ita amarui.

    https://www.reddit.com/r/Amd/comments/4fb3ob/amd_vs_nvidia_why_is_amd_faster_in_dx12_games/

    Onna thawa game ekak

    Deus Ex - http://www.guru3d.com/articles_page..._graphics_performance_benchmark_review,9.html

    man kiyanne ne hema game ekema dx12 waladi 480 ya outperform karanawa kiyala. eth performance per price compare karaddi with dx12 relative significance performance eka amd cards wala sahenna improve wenawa amd cards wala.

    dx11 benchmarks aran balapan 480ya kochchara 1060yata wada passenda inne kiyala. ilagata dx12 benchmarks aran balapan 1060ye improvements satisfyingda kiyala relatively.

    dx12+ async > AMD is the way to go. + best bang for buck

    mekath kiyawapan
    AMD R9 290X As Fast As Titan X in DX12 Enabled 3DMark – 33% Faster Than GTX 980
    http://wccftech.com/amd-r9-290x-fast-titan-dx12-enabled-3dmark-33-faster-gtx-980/
     
    30 වේවා 60 වේවා ඇස් දෙකට පෙන්නේ ගේම් එකේ එක තැනකට යනකම් විතරයි.
    මම කිව්වේ එච්චර ලොකු වෙනසක් පේන්නේ නෑ කියලයි කලින් කාඩ්ස් වල ගේමින් මූමන්ට්ස් ත්‍රේඩ් එකේ.
    ගේම් එක මැක්ස් ගියාට පස්සේ ෆ්‍රේම්ස් 120 ආවත් ඒක නෝටිස් වෙන්නේ නෑ ලොකුවට‍ ඇස් දෙකට.
    අපේ ගොයියන්ට ඒක කියලා වැඩක් නැති නිසයි කටවහන් පාඩුවේ හිටියේ මම.
    මේකත් බලපන්.
    http://wccftech.com/rx-480-gtx-1060-dx12-vulkan-tested/
    සමහර ගේම් 480 පර්ෆෝමන්ස් දීලා තියනවා ඇන්ඩ් සමහර ඒවා 1060 පර්ෆෝමන්ස් දීලා තියනවා.
    තාම එන්විඩියා එක්ක async දීලා නෑ හරියට.
    මේ අවුරුද්දේ ඒකත් දුන්නාම තව ඉම්පෲව් වෙනවා කාඩ් එක.

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    1060 ganna epa.
    AMD RX480 k ganna
    1060 yata direct x 12 support madi. DX12 ekka performance ambanata bahinawa

    anika 480 ya Rs11000 cheaper

    :rofl::rofl:

    එක ගේම් එකක් දාලා උබ මාර කතාවක්නේ බන් කියන්නේ.
    සමහර ගේම්ස් වලින් 480 එක පර්ෆෝම් කරනවා 1060 වඩා ඩිරෙක්ට් එක්ස් 12 වලදි ඇන්ඩ් සමහර ගේම්ස් වලින් 1060 එක පර්ෆෝර්ම් කරනවා 480 වඩා ඩිරෙක්ට් එක්ස් 12 වලදි.
    ලෝකේ තියන හැම ඩිරෙක්ට් එක්ස් 12 ගේම් එකක්ම 1060 වලටවත් 480 වලටවත් ඩොමිනන්ට් කරන්න බෑ ඇන්ඩ් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් එන්විඩියා ඩ්‍රයිවර්ස් රිලීස් කරනවා Async Compute in Pascal වලට.
    එතකොට 1060 එක තව පර්ෆෝම් කරනවා හොදට.

    මෙතන Alucard_SxE කියන දේ ඇත්තක් තියනව මචන්. polaris GPU වල DX12 performance increase එක වැඩියි pascal DX12 performance increase එක එක්ක compare කලාම. සමහර ගේම්ස් වල pascal cards DX11 වලටත් වඩා under-perform කරන්නේ DX12 වලදි. අනික තමා AMD වල Vulkan performance වැඩියි nvidia වලට වඩා. දැනටත් nvidia pascal cards ගොඩක් වෙලාවට perform කරන්න පුලුවන් උපරිමේටම වගේ perform කරන නිසා Async වලින් ගොඩක් ලොකු performance boost එකක් හම්බෙයි කියල හිතන්නත් බෑ.

    උඹ කිව්ව වගේ සමහර ගේමස් nvidia වලට වැඩියෙන් perform කරද්දී සමහර ගේමස් AMD වලට වැඩියෙන් perform කරනවා. ඒත් ඉස්සරහට DX12 titles නිසා එන්නෙ polaris card එකක් තියන එක අනාගතේට හොඳ වෙන්න පුලුවන්. :yes:

    but I think 1060 is the better choice right now. ;)

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    30 වේවා 60 වේවා ඇස් දෙකට පෙන්නේ
    http://wccftech.com/rx-480-gtx-1060-dx12-vulkan-tested/
    සමහර ගේම් 480 පර්ෆෝමන්ස් දීලා තියනවා ඇන්ඩ් සමහර ඒවා 1060 පර්ෆෝමන්ස් දීලා තියනවා.
    තාම එන්විඩියා එක්ක async දීලා නෑ හරියට.
    මේ අවුරුද්දේ ඒකත් දුන්නාම තව ඉම්පෲව් වෙනවා කාඩ් එක.

    machan parana series cards check karala balapan. 900 series eka ehema. man oya link karapu sites walata gihin benchmarks balapan. reddit wala post karala thiyana video eka balapan.
    un pahadili karala kiyanawa mita generations dekak parana amd 290x eka dx12 waladi last gen nvidia 980th outperform karanawa kiyala sahena loku margin ekakin. even closer to the titan X.
    Man oya kiwwe eka example ekak witharai. dan e cards wala pricing aran balapan ewage wenne kohomada kiyala.
    AMD counterparts next tier Nvidia ekka challenge karanna tharam hodai.

    Nvidia godak welawata pure physical performance thamai denne. cards release una gaman benchmarks aran baluwama clearly nvidia leading.
    Eth enna enna hodak hoda driver support & stability denne AMD walin.
    Mata mathakai aurudu dekakata withara kalin apu catalyst software eken 33% withara performance increase ekak dunna. And still a lot of drivers released by Nvidia are really crappy.

    samahara games nvidia cards wala dx12 wala hodata perform karanne godak durata e developer companies nvidia ekka partner wela ewata optimize karana hinda. but overall driver support ekka baladdi amd thamai hodai.

    And anith de thama nvidia marking sceme eka kohomath customer friendly nehe.
    700 series userslata kelauna 900 series eka awama. 900 series useslata keluna 1000 series eka awama.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Tikak issaraha hithala gannavanam me deken 480k thamai mage choice eka.
    moko mata passe duk wenna be aparade kiyala
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    1060 3GB vs 1060 6GB wenas wenne VRAM size eken witharak nemei.
    3GB version eke CUDA cores 1152y tiyenne. 1060 6gb eke 1280.

    1060 3gb gannawata wada Rx480 ganna eka hama athinma hondai.
    1060 6gb and rx480 decide karanna poddak amarui. 1080p resolution eke game gahanawanan me deken moka gaththath wenasak wenne na.

    Card eka awurudu 2k wage athulatha maru karanawanan 1060 eka ganna. Digatama use karanawanan Rx480 ganna. Habai Rx480 hama welema wage out of stock.

    Mama dakka meke kiyala tibba Gigabyte, Palit honda VGA hadanne na kiyala. Ehema ekak na. Koheda ehema kiyanna statistics tiyenne?

    @Akilar
    Where does it say Nvidia will introduce async compute in a driver release? The Pascal cards are already capable of async compute. It just does not gain as much as AMD does for different reasons.
     
    Last edited: