..::[රිද්දීයගම සෆාරි උද්‍යානය (Ridiyagama Safari Park)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    patta ithin thawama hadala nethi nisa 30 mins walin balala iwarai okkoma :oo:

    bus eke buwa niyameta explain kala interesting widihata :D

    maxa experience ekak. .

    okkoma heduwahama aye yanna ona :yes:

    ethana inna ali set eke innawa 2009 yudde iwara karapu dawase ipaduna ali petiyath. .name eka dinuda :cool:



    ඔව් බන් ඔක්කොම හදල ඉවර උනාම නියමෙට තියෙයි :cool:
    සිරාවට බන් පොර මාර details ටිකක් දෙන්නේ :yes:
    ඔව් ඔව් ඒ අලි පැටියත් හිටියා :)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    TFS mcn..
    11.gif
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    APE GEWAL LAGA.OKA BALANNA AWOTH MADUNAGALA UNUDIYA POKUNA BALANNA YANNATH AMATHAKA KRNNA EPA.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    12 සෙනසුරාදා කතරගම ගියා. ඕක මතක් උනේ නෑනේ. සත්තු නිදහසේ ඉන්නවනම් තමා උන්ව හොදට බලන්නත් පුළුවන්. දෙහිවල කූඩු වල දුක්විදින සත්තු ඔක්කොම ඕකට ගෙනිහින් දැම්මා නම් හරි.