බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගිය මාසේ ගියා.ලංකාවේ දැකලා තියෙන ලස්සනම දිය ඇල්ල.දෙපැත්තෙන්ම බැලුවද
    දියඇල්ලේ උඩට ගිහිං තියෙනවා මම ඉස්සර. අනු ගණන් වල වගේ .
     
    • Like
    Reactions: NRTG and Mad Weera

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ෆාම් එකේ නම් බලන්න එච්චර දෙයක් නෑ නේද, නමුත් දෙපැත්ත ලස්සනයි.
    ඔව්. ලොකුවට බලන්න දෙයක් නං නැහැ. පාසල් ළමුන්ට නං ඉගෙන ගන්න දෙයක් තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Thank you bro

    ඔව්. ලොකුවට බලන්න දෙයක් නං නැහැ. පාසල් ළමුන්ට නං ඉගෙන ගන්න දෙයක් තියෙනවා
    කෘෂි විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට වැදගත්
    ------ Post added on Jun 22, 2025 at 10:25 AM

    kalawa asen gihin nagapan oke udata ilaga para :yes: para thiyenawa
    ඔව්. දුෂ්කරයි ගමන. සත්තුත් ඉන්නවා.
    ------ Post added on Jun 25, 2025 at 6:30 PM
     
    • Like
    Reactions: NRTG