umbata adsense mulin tiyenna one.මචන්ලා yt Chanel එකක් හැදුවා .දැන් $12.8 පෙන්නනවා .
එත් තාම payment method 1k add කරන්නට දෙන් නැ නේ .
නැත්නම් කොහොමද bank details දෙන්නේ .
අනික adsense account 1කට ලොග් උනාම $2.5 balance 1ක කියලා පෙන්නනේ ඇයි ඒ (yt eke 12.8)
mageth balance eka 170$ estimated earnings 0$ thaama liuma awe naa
Minimus Payout eka $100i.YouYube eke pennana balance eka gana hitanna epa.welawata Adsense walata hari gaana ei.
umbata adsense mulin tiyenna one.
Anika YT account eke country eka US karanna one.