Online payment Solution එකක්

thestag

Member
Nov 25, 2018
4
2
3
මම දැන් කියන්න යන්නේ online reloads, Bill payments කරන්න පුලූවන් safety අතින් ෂුවර් app එකක් ගැන. ෂුවර් කියන්න හේතුව මේ app එක Sanasa Development Bank එකේ project එකක්. මේ වෙනකොටත් play store එකේ reload දාන්න bill ගෙවන්න apps තියනවා,websites තියනවා. එ වගේ app වලින් card details leak wela වංචාවක් එහෙම වෙන්නේ නැ කියලා ෂුවර් නම් එහෙම app එකක් පාවිච්චි කරාට කමක් නැ. එහෙම නැත්නම් මේ වගේ App එකකට මාරු වෙන එක හොඳයි.

බලමු reload සහ Bill payments කරන්නේ කොහොමද කියලා.

1. App එකේ නම UPAY. මේ ලින්ක් එකෙන් ගිහින් Download කරගන්න පුලූවන්.

https://upay.lk

2. Download කරාට පස්සේ open කරලා sign up කියන එකට ගිහින් Name, Mobile Number, Password කියන තැන් fill කරලා app එකට register වෙන්න පුලූවන්.

3. ඉට පස්සෙ දීපු Mobile number එකට එන OTP අංකය App එකට ඇතුලත් කරලා registration එක සම්පූර්ණ කරන්න පුලූවන්. අවශ්‍ය නම් Register වෙන හැටි ගැන පොඩි video එකක් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.


4. ඉට පස්සෙ අපිට පුලූවන් අභිමතය පරිදි Payment option එකක්‌ හෝ කීපයක් App එකට එකතු කරන්න. බහුතරයක් බැංකු accounts, Debit Cards, Credit Cards හෝ Sanasa Development Bank Accounts me විදියට එකතු කරන්න පුලූවන්.

5. Payment option එකක් එකතු කරන්න වම් පැත්තේ උඩ කෙලවරේ තියන ඉරි තුන press කරලා MY wallet කියන එක press කරලා අදාල category එක තෝරන්න ඕන. එ කිව්වේ SDB accounts ද, Cards ද Bank Accounts ද කියන එක.

6. Cards කියන එක තෝරාගත්තනම් ඉට පස්සෙ එන screen එකේ "Add Credit/Debit Card" කියන එක press කරලා ඊළඟට එන screen එකේ ඕනම බැංකුවක Credit/Debit Card Number එක (Card එකේ මුහුණතේ තියන අංක 16), Expire වෙන මාසය අවුරුද්ද සහ Security Code එක (Card එකේ පිටිපස්සේ තියන අංක තුන) යන තොරතුරු දීලා Card එක submit කරන්න පුලූවන්. එතකොට අදාල කාර්ඩ් පත ලබාගත් බැංකුවට සපයල තියන Mobile Number එකට OTP අංකයක් SMS මගින් එනවා. එ එන අංකය ඊළඟ screen එකේ ඇතුළත් කරන්න. එතකොට අපි Payment Method එකක් app එකට එකතු කරලා ඉවරයි. අවශ්‍ය නම් පොඩි video එකක් බලන්න පුලූවන් Bank Account/Card App එකට add කරන විඳිය ගැන.


7. ඉට පස්සෙ අපිට පුලූවන් Reload සහ Bill Payments සිදුකරන්න. Reload එකක් දාන්න නම් Home Screen එකේ Mobile Reloads කියන තැන press කරලා ඊළඟ Screen එකේ Mobile Number ekai, මුදල් ප්‍රමාණය යි ඇතුලත් කරලා "Reload" කියන තැන press කරලා ඊළඟ screen ඒකේ "Pay with Upay" කියන option එක තෝරලා තමන් කැමති Payment Method එක තෝරලා(App එකට එකතු කරපු ඔක්කොම Payment Options මෙතැන පෙන්නනවා) "Make Payment" කියන තැන press කරන්න. ඉට ටික වෙලාවකට පස්සෙ Reload එක හරි බිල් Payment එක හරි Process වෙනවා. අවශ්‍ය නම් Bill Payments ගැන පොඩි video එකක් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.

8. Reloads සහ Bill Payments වලට අමතරව තව Doctor Channelling, Food ordering, Movie ticket Booking, LankaQR තියන තැන් වලට ගෙවීම් කරන්න පුලූවන් වගේ දේවල් තියනව මම ඒවා තාම ටෙස්ට් කරලා නැ.

9. මේ App ඒකෙ අනිත් apps වලට සාපේක්ෂව bugs අඩුයි. Fingerprint login එකත් කැමති නම් සක්‍රීය කරලා පහසුවෙන් ලොග් වෙන්නත් පුලූවන්. මේ App එකට Play Store එකේ 4.5 Rating එකක් තියනවා.

10. ඉතින් try එකක් නොදෙන්න හේතුවක් නැනේ. මේ ලින්ක් එකෙන් ගිහින් App එක Download කරගන්න.

https://upay.lk
 
Last edited by a moderator:

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකෙන් අපිට පුළුවන්ද පේහියර් එකෙන් වගේ අපිට කරන පේමන්ට්ස් ගෙන්න ගන්න
    උදාහරනයකට අපේ ඉස්කෝලෙ ටිකට් විකුනන කොට මෙම්බර්ස්ලට ලින්ක් එක දීලා ටිකට් එකේ සල්ලි ගෙවන්න කියලා ලින්ක් එක දෙන්න
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    oke reg wenna verify krnna bank ekata yanan onida? nattham online qwata samahara bank aye call krala genna gannawa bank ekata verify krnna., ex,HNB - SOLO, LB FINANACE - LB CIM
     
    • Like
    Reactions: D_Mad