මේ ටික විතරයි ඕනේ.
Beneficiary Id (optional) - මේක ඕනේ නෑ. මම නම් දාලා නෑ.
Name on bank account - උබේ නම එකවුන්ට් එකේ තියෙන විදිහ.
Bank name
SWIFT BIC - මේක බෑන්ක් එකේ සයිට් එකේ තියෙනවා.
Account number
Re-type Account number
Set as primary payment method විදිහට සේව් කරපන්.
මචන් මේ දෙකෙන් කෝකද ?
HATTON NATIONAL BANK PLC BIC / Swift code details
HBLILKLX001
HBLILKLX
Swift code (8 characters) HBLILKLX මේක දාපන්.
HBLILKLX001 මේ අන්තිම නම්බර් තුනෙන් එන්නේ බ්රාන්ච් කෝඩ් එක. ඒක දාන්න ඕනේ නෑ.