බදු අවශ්‍යයි
රටක් දියුණු වෙන්නනම් බදු අවශ්‍යයි, රටට අවශ්‍ය වියදම රට තුළින්ම හොයාගන්න ඔනා එතකොට තමා විදේශ ණය ගැනීම අඩු කරන්න පුලුවන්. අධ්‍යාපනයක් තියෙන උන්ටනම් මම කියන මේ කාරණය වැටහෙනව ඇති.
හැබැයි අනවශ්‍ය වියදම් (විශේෂයෙන් මන්ත‍්‍රී වරුන්ගේ) අඩු කරන්න ඔන.