. පස්ස දුණු නම් අනිවාර්යයෙන්ම SL එකක් තමයි. XL වල ඉන්ටීරියර් වල සුලු වෙනස්කම් තියෙනවා ex- steering wheel 
උබ ඕක highway වගේ යනවද ? බන් තෙල් ? repair එහෙම කොමද ??



ජන්තු අයියා;20924026 said:එල එල වෙලේ සුදා....අපිත් පරණ කාර් පිස්සෝ...දැක්කද ලාන්සර් ක්ලබ් එකේ ඇඩ්මින් කොලුවාගේ කාර් එක..ලගදි GSR ටර්බෝ එන්ජිමක් ගෙනත් බස්සලා...

පිටින් හොයන්න පුළුවන් බැජ් එකෙන් තමා බන්. EX නම් රෙඩ් බීඩිං එනවා, අනික දැන් ගොඩක් ඒවා වෙනස් කරලනෙ තියෙන්නෙ. SL වලටත් රෙඩ් බීඩිං ගහලා. පස්ස දුණු නම් අනිවාර්යයෙන්ම SL එකක් තමයි. XL වල ඉන්ටීරියර් වල සුලු වෙනස්කම් තියෙනවා ex- steering wheel
එල බං..
සාමාන්‍යය පොදු ලෙඩ..
එතකොට විශේෂ අවදානය යොමු කල යුතු දෑ ??? තියේද ??
ඊයේ මං යාලුවෙක් එක්ක කීවම ඌ කීවා නේ
ලාන්සර් ගන්නෙපා
ගැලන්ට් එකක් බලපන් කියලා..
තීන තරමක් බොක්ස් රේසින් කරන්න අරන් කීවා..
අනිත්වා කාලා කීවා.. -_-
තෝ වැදගත් thread එකක් දැම්මම කොහෙද +++++++
ඹ්කෙ දුර්වලතා එහෙම නැද්ද?
රත්තරං අයියා නම් කියන්නෙ ලක්ෂ 10 අඩු කාර් එපා කියලා