Mitsubishi Lancer Box

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    පිටින් හොයන්න පුළුවන් බැජ් එකෙන් තමා බන්. EX නම් රෙඩ් බීඩිං එනවා, අනික දැන් ගොඩක් ඒවා වෙනස් කරලනෙ තියෙන්නෙ. SL වලටත් රෙඩ් බීඩිං ගහලා :lol:. පස්ස දුණු නම් අනිවාර්යයෙන්ම SL එකක් තමයි. XL වල ඉන්ටීරියර් වල සුලු වෙනස්කම් තියෙනවා ex- steering wheel

    එල බං..
    සාමාන්‍යය පොදු ලෙඩ..
    එතකොට විශේෂ අවදානය යොමු කල යුතු දෑ ??? තියේද ?? :sorry:

    ඊයේ මං යාලුවෙක් එක්ක කීවම ඌ කීවා නේ
    ලාන්සර් ගන්නෙපා
    ගැලන්ට් එකක් බලපන් කියලා..
    තීන තරමක් බොක්ස් රේසින් කරන්න අරන් කීවා..
    අනිත්වා කාලා කීවා.. -_-
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    උබ ඕක highway වගේ යනවද ? බන් තෙල් ? repair එහෙම කොමද ??

    ow ban highway yanava :D
    තෙල් 12k vage tama karanne :D
    Repair kiyala loku deyak naha... podi engine tiuneup ekka tama karanne... anika poddak oil picchenava.. ekata wurth eke engine oil treatment ekak tiyanava :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එල එල වෙලේ සුදා....අපිත් පරණ කාර් පිස්සෝ...දැක්කද ලාන්සර් ක්ලබ් එකේ ඇඩ්මින් කොලුවාගේ කාර් එක..ලගදි GSR ටර්බෝ එන්ජිමක් ගෙනත් බස්සලා...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;20924026 said:
    එල එල වෙලේ සුදා....අපිත් පරණ කාර් පිස්සෝ...දැක්කද ලාන්සර් ක්ලබ් එකේ ඇඩ්මින් කොලුවාගේ කාර් එක..ලගදි GSR ටර්බෝ එන්ජිමක් ගෙනත් බස්සලා...

    මාමා ලින්ක් ප්ලීස්.. :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පිටින් හොයන්න පුළුවන් බැජ් එකෙන් තමා බන්. EX නම් රෙඩ් බීඩිං එනවා, අනික දැන් ගොඩක් ඒවා වෙනස් කරලනෙ තියෙන්නෙ. SL වලටත් රෙඩ් බීඩිං ගහලා :lol:. පස්ස දුණු නම් අනිවාර්යයෙන්ම SL එකක් තමයි. XL වල ඉන්ටීරියර් වල සුලු වෙනස්කම් තියෙනවා ex- steering wheel

    එල බං..
    සාමාන්‍යය පොදු ලෙඩ..
    එතකොට විශේෂ අවදානය යොමු කල යුතු දෑ ??? තියේද ?? :sorry:

    ඊයේ මං යාලුවෙක් එක්ක කීවම ඌ කීවා නේ
    ලාන්සර් ගන්නෙපා
    ගැලන්ට් එකක් බලපන් කියලා..
    තීන තරමක් බොක්ස් රේසින් කරන්න අරන් කීවා..
    අනිත්වා කාලා කීවා.. -_-

    යාලුවා එහෙනම් බොක්ස් දැකලා නෑ හරියට තාම...ගලන්ට් එකට වඩා බොක්ස් එක නඩත්තුව ලේසියි...ඔය පරණ කාර් ලෙඩ දෙන්නේ අපේ උන් කුණු කමට ඕවට ගොඩ වෙදකම් දාන නිසා..හරියට පාර්ට්ස් දාලා හදපුවම මොන හෙනයක්වත් නෑ බං..බය නැතුව ගමනක් ගිහින් එන්න පුළුවන්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තෝ වැදගත් thread එකක් දැම්මම කොහෙද +++++++
    ඹ්කෙ දුර්වලතා එහෙම නැද්ද?
    රත්තරං අයියා නම් කියන්නෙ ලක්ෂ 10 අඩු කාර් එපා කියලා​
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තෝ වැදගත් thread එකක් දැම්මම කොහෙද +++++++
    ඹ්කෙ දුර්වලතා එහෙම නැද්ද?
    රත්තරං අයියා නම් කියන්නෙ ලක්ෂ 10 අඩු කාර් එපා කියලා​

    රත්තරං අයියා පරණ කාර් වලට ආස නෑ...මෙහෙමයි බං..ඕවා ගන්න ඕනේ ක්ලැසික් පිස්සුව තියෙනවා නම්..පොඩි කාර්මික දැනුමක් තියෙන,ටිකක් වියදමට අතේ සල්ලි ටිකක් තියෙන,කාලය තියෙන කෙනෙක්ට තමයි ගැලපෙන්නේ..අවරුදු 30 ටත් වඩා පරණ කාර් ඕවා..