Gas Regulator with Meter Gauge?

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඕක හරියටම වැඩද? දානවා නම් හොද බ්‍රෑන්ඩ් එකකින්ම විශ්වාසවන්ත එකක් ඇරන් දාපන්. අම්මලාට මේවා තේරෙන්නෙ නෑනෙ බන්. මීටර් එක වැඩ කරන්නේ නැතුව ගිහින් ලීක් එකක්වත් ආවොත් ලොකු ප්‍රශ්නයක්,, ඒ නිසා රිස්ක් එකක් තියෙන දෙයක් ඇරන් දාන්න එපා.
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    http://www.ebay.com/itm/Propane-Butane-LPG-Fuel-Gas-Tank-Level-Indicator-Magnetic-Gauge-Caravan-Bottle-/381631824495?hash=item58db07826f:g:3cYAAOSw7FRWUqR1

    GasLevelIndicator-SHADOW-IMAGE.png
     
    Last edited:
    • Like
    Reactions: Lakshan-Seram

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    2k have machan. ewath ithin ikmanata iwara wenawane. :baffled: pahugiya dawas wala mama gedara hitiye na. thattath gedara na tika kalayak yanakan. ithin amma pau mehema iwara unahama duk widinawa balanna.

    Macahn umba inne koheda? gas delivery karana thenuth thinawane, 100rs wage yanne normlly.math ahala tiyana widiyata leak wenawa kiyala thamai kiyanne(not sure).