අපේ අම්මලා වගේම අපිත් ගොඩක් කාර්‍යබහුල ජිවිතයක් ගත කරන්නේ. ඉතින් සමහර වෙලාවට දන්නෙම නැතුව අපේ ගෙදර තියෙන LP Gas Cylinder දෙකම ඉවර වෙනවා.
මම කල්පනා කලේ මෙන්න මේ වගේ එකක් අම්මට අරන් දෙන්න. ගොඩක් හාඩ්වෙයාර් ස්ටෝර්ස් වල බැලුවත් මේක හොයාගන්න බැරි උනා. හේතුව කියුවේ මේ මීටර් එක ටික දවසකින් වැඩකරන්නේ නැතුව යනවා කියලා. මම මේ බලන්නේ මේක පාවිච්චි කරන අයගෙන් ඇත්ත නැත්ත පොඩ්ඩක් දැනගන්න එකක් ගන්න කලින්.
දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දාලා සපෝර්ට් එකක් දෙන්න.
40% OFF! Quantum Gas Regulator with Meter Gauge (QRL 03)

Last edited:
sathiyakata sarayak unu wathura tikak cylinder ekata dala gas level eka check karapan