offline software එකක් හදන්න. එතකොට ගන්නම්.
Online ඒවාට දැම්මම අපේ customers ලගේ details, අපේ accounts, අපි business කරන විදිය ඔක්කොම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිටත් නොකියම. Tax එකෙන් නඩුවක් දැම්මම ඕගොල්ලෝ ඔක්කොම අපේ account details දේය් ඕගොල්ලෝ බේරෙන්න.
ඕගොල්ලෝ වගේම free https://www.waveapps.com/ වගේ ගොඩක් reputable ලොකු company එකක දානවා ඇරෙන්න ලංකාවේ උන්ගේ site වල නම් account දාන්න බයය් මචන්. තරහ වෙන්න එපා offline software එකක් හදන්න international free software තිබ්බත් පොඩි ගානක් ගෙවල හරි ඔයාගේ එක ගන්නම් ලංකාවේ කොල්ලෙක්ට support එකක් විදියට. අපේ accounts data ඕගොල්ලන්ට තියා ගන්න දෙන්න නම් බැහැ.
Mata umba kiyana eka terenewa machan...But umbala oya karana bedima nisa kawadawath local startup ekak nagitinne na...anith eka machan umbath kawadahari startup ekak kaloth terei customerlage data balala a business allanwa wage bolanda wada walata wada godaak wada karanna thiyenawa kiyala...kohomahari meka umbe mathaya..ekata mama garu karanawa...offline ekak nam hadana ekak na machan kohomath...
Ape software eka danata international customers la 10k innawa
USA - 7
Singapore - 2
Malaysia - 1
Local 12k innawa machan
Local gov TAX reports walata online software accept karanne na danata...issarahata kohomath api govt ekath ekka me gana discuss karanawa...
Any way thanks for pointing out your opinion here
