Indian English proficiency Better than Sri Lankan lol

Jai Hind

Member
Aug 17, 2016
239
7
0
Even though we have own speaking accent we still better than you guys:lol::lol::lol::lol:

wow-1.jpg


20aovm35.ef1.jpg


More Info: https://goo.gl/VlGJNf :lol::lol::lol:
 
Last edited:

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,067
    16,808
    113
    ඒ උනාට ඉන්දියන් උන්ගේ pronunciation අන්තිමයි.සුද්දොත් හිනා වෙනවා..ඩඩඩ ගානවා උන් ඉංග්‍රීසි කතා කරනකොට.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    boru kiyanda one nane...ape english madi kiyala pili ganin.....indiyata bana bana hitiyama apita english wath, wena mukuth labenne na......
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    use that English proficiency to build some toilets :yes:

    හැම එකටම ඔහොම කියන හින්ද තමා ලංකාවට ගොඩ යාමක් නැත්තේ බන්...:no:

    දැන් අපි හිතන්නේ නැහැ ඇයි ඇත්තටම අපේ මෙහෙම ඉංග්‍රීසි සාක්ෂරතාවය අඩු කියල...අපි හොයන්නේ ඉන්දියාවේ අඩුවක්...:sorry:

    උන් ටොයිලට් නැතුවත් හරි අපිට වඩා හොඳ තැනක ඉන්නවා..අපිට ටොයිලට් තිබිලත් අපේ උන්ට ඇති ලබ්බක් නැහැනේ..:sorry::sorry:
     
    Apr 24, 2016
    195
    15
    0
    විනාඩි 1.20 ඉදන් බලහල්ලකො කට්ටියම :lol::lol::lol::lol::lol::lol:
    play වෙන්නෙ නැත්නම් උගේ චැනල් එකට ගිහින් හරි බලහන්. https://www.youtube.com/watch?v=Tu_m5diSk4k

     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    boru kiyanda one nane...ape english madi kiyala pili ganin.....indiyata bana bana hitiyama apita english wath, wena mukuth labenne na......

    එකෙක්ට හරි තේරිච්ච එක ලොකු දෙයක්..:dull:

    අපේ english මදි තමා බං.අපි හතර වටේටම කරකවන්නේ එකම වචන සෙට් එක.

    ඉන්දියාවේ එවුන් ගැන කිව්වම අපේ රටේ එවුං හිතන්නෙම දකුණු ඉන්දියාවේ වගේ මුළු ඉන්දියාවම කියලා . Swami Vivekananda,Mother Theresa ,B. R. Ambedkar,Ravi Shankar,A.R Rahman,Abdul Kalam ,Gandhi වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සු ඉපදුනෙත් ඒ රටේම කියලා අපේ එවුන්ට හිතෙන්නෙම නෑ .Abdul Kalam ,Gandhi ලගේ ළඟින්වත් තියන්න පුළුවන් එකෙක් 1948 ඉඳලවත් අපිට හොයාගන්න පුළුවන් උනාද ?

    1956 ජාතික භාෂාව සිංහල නොකලා නම් මේ වෙද්දී අඩුම තරමේ පොඩ්ඩක් හරි ඉගෙන ගත්ත එවුන් ටිකක් පාර්ලිමේන්තුවේ ඉන්නවා . ජාතික ප්‍රශ්ණයක් එන්න ඉඩ හැදෙන්නෙත් නෑ .කොහෙද ඉතිං :oo:


     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැම එකටම ඔහොම කියන හින්ද තමා ලංකාවට ගොඩ යාමක් නැත්තේ බන්...:no:

    දැන් අපි හිතන්නේ නැහැ ඇයි ඇත්තටම අපේ මෙහෙම ඉංග්‍රීසි සාක්ෂරතාවය අඩු කියල...අපි හොයන්නේ ඉන්දියාවේ අඩුවක්...:sorry:

    උන් ටොයිලට් නැතුවත් හරි අපිට වඩා හොඳ තැනක ඉන්නවා..අපිට ටොයිලට් තිබිලත් අපේ උන්ට ඇති ලබ්බක් නැහැනේ..:sorry::sorry:

    ත්‍රෙඩ් එක දාපු එකා බෙදපු හැන්දෙන්ම තමා උටත් බෙදුවේ. :yes: "we still better than you guys" කියල ලොල් ලොල් ගානකොට ඔහොම තමා කියන්න ඕනේ. වැදගත් ත්‍රෙඩ් එකක නං වැදගත් සාකච්චාවක් කරන්න තිබ්බ. මෙතන එකට තැන නෙවේ.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    api ka gahanawa etka gana......apita IT job wath, wena professional job wath nathi wenne na...habai apita itawada nathi wenne podi jobs..nikan oya Australiya, USA, UK wala dan wela tiyena de balapanko... ekkama apitat wei..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    .Abdul Kalam ,Gandhi ලගේ ළඟින්වත් තියන්න පුළුවන් එකෙක් 1948 ඉඳලවත් අපිට හොයාගන්න පුළුවන් උනාද ?





    Abdul Kalam ,Gandhi දෙන්නම famous වෙන මොනවද තින්නේ පයිය ලොකුද?
    ගොන් ටෝක්. :lol: :lol: :lol: