කෙල්ලෝ වශි වෙන සුවදක්
මෙන්න මේ බොඩි ස්ප්‍රේ එක පට්ට සුදවදක් තියෙන්නේ දැන් දවස් තුනකට උඩදී බස් එකේදී යද්දි මේක වුනේ මේ බොඩි ස්ප්‍රේ එක ගහලා තමයි තිබුනේ කෙල්ලෝ දෙන්නෙක් නැග්ගා මගේ ගාවට ආපු කෙල්ල ටිකක් වෙලා යද්දි ලග ඉන්න අනිත් කෙල්ලට හෙමින් කියනවා මාර සුවදක් තියෙන්නේ නේද කියලා දෙවනි කෙල්ල කියනවා ඊට පස්සේ එහෙනම් තමුසේ තුරුල් වෙලා යනවා කියලා
මේ එක සිද්දියක් විතරයි මේක ගාපු දවසේ ඉදන් වෙනද බලන්නේ නැති කෙල්ලොත් හැරිලා බලනවා හිනා වෙනවා මාර සීන් එක
බොරු නම් උබලත් පාචිච්චි කරලා බලපන් ප්‍රතිපල කොහොමද කියලා .

හම්බ වුන එකක් බන් එච්චර ගානක් වෙනවද ?