කෙල්ලෝ වශි වෙන සුවදක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලෝ වශි වෙන සුවදක්

    tom-ford-oud-wood-body-sprays-for-men-2016-2017-review.jpg

    මෙන්න මේ බොඩි ස්ප්‍රේ එක පට්ට සුදවදක් තියෙන්නේ දැන් දවස් තුනකට උඩදී බස් එකේදී ‍යද්දි මේක වුනේ මේ බොඩි ස්ප්‍රේ එක ගහලා තමයි තිබුනේ කෙල්ලෝ දෙන්නෙක් නැග්ගා මගේ ගාවට ආපු කෙල්ල ටිකක් වෙලා යද්දි ලග ඉන්න අනිත් කෙල්ලට හෙමින් කියනවා මාර සුවදක් තියෙන්නේ නේද කියලා දෙවනි කෙල්ල කියනවා ඊට පස්සේ ‍එහෙනම් තමුසේ තුරුල් වෙලා යනවා කියලා :Pමේ එක සිද්දියක් විතරයි මේක ගාපු දවසේ ඉදන් වෙනද බලන්නේ නැති කෙල්ලොත් හැරිලා බලනවා හිනා වෙනවා මාර සීන් එක :cool:‍බොරු නම් උබලත් පාචිච්චි කරලා බලපන් ප්‍රතිපල කොහොමද කියලා .:cool:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    කොහෙන්ද ගත්තේ කීයක් උනාද....?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    perfume market karanna niyama line eka.owa tikak genalla oya line eka dala wikunuwanan hodata sell karanna tibba:lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    ගොඨාභය මාතියා ජනාධිපති වුනොත්........

    ගොඨාභය මාතියා ජනාධිපති වුනොත් ඇත්තටම පාතාලය සුද්ධ කරලා කප්පම් කාරයෝ ෆ්ලැට් කරලා , කුඩු කාරයින්ට කෙලවලා, කොටි සෙවනැලි වලට සොට් එක දීලා, හම්බයින්ගේ කටවල් වහලා රටට ජයින් ජයිම වීවා කොරයිද?