VBm5m1-Eonw උඩ තියන video එකේ වගේ motion graphic හදන්න පුළුවන් software මොනවද?
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 Nov 17, 2016 #1 උඩ තියන video එකේ වගේ motion graphic හදන්න පුළුවන් software මොනවද?
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,758 6,199 113 🇨🇦🍁 Nov 17, 2016 #2 bump Reactions: keerthi.mac
RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Nov 17, 2016 #3 illustrator වලින් design කරලා after effect වලින් animate කරන්න ඕන.
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 Nov 17, 2016 #4 RottenCOLT said: illustrator වලින් design කරලා after effect වලින් animate කරන්න ඕන. Click to expand... pre build ඒවා නැද්ද මචන්.?
RottenCOLT said: illustrator වලින් design කරලා after effect වලින් animate කරන්න ඕන. Click to expand... pre build ඒවා නැද්ද මචන්.?
RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Nov 17, 2016 #5 keerthi.mac said: pre build ඒවා නැද්ද මචන්.? Click to expand... after effects template තියෙනවා videohive වගේ සයිට් වලනම්. https://videohive.net/search?utf8=✓&term=inforgraphics&referrer=homepage ඒ template වෙනස් කරලා හදාගන්න පුළුවන්. videohive සල්ලි දෙන්න ඕනා නිසා torrent හොයන්න වෙනවා හැබැයි.
keerthi.mac said: pre build ඒවා නැද්ද මචන්.? Click to expand... after effects template තියෙනවා videohive වගේ සයිට් වලනම්. https://videohive.net/search?utf8=✓&term=inforgraphics&referrer=homepage ඒ template වෙනස් කරලා හදාගන්න පුළුවන්. videohive සල්ලි දෙන්න ඕනා නිසා torrent හොයන්න වෙනවා හැබැයි.
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Nov 17, 2016 #6 illustrator වලින් design කරලා after effect වලින් animate කරන්න ඕන.
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 Nov 17, 2016 #7 RottenCOLT said: after effects template තියෙනවා videohive වගේ සයිට් වලනම්. https://videohive.net/search?utf8=✓&term=inforgraphics&referrer=homepage ඒ template වෙනස් කරලා හදාගන්න පුළුවන්. videohive සල්ලි දෙන්න ඕනා නිසා torrent හොයන්න වෙනවා හැබැයි. Click to expand... බැලුව මචන්. torrent එච්චර නැහැ තමා. එත් download කරගන්න පුළුවන් site දෙකක් තුනක් හම්බුනා. http://psdkeys.com/ http://aedownload.com/ thanks මචං..
RottenCOLT said: after effects template තියෙනවා videohive වගේ සයිට් වලනම්. https://videohive.net/search?utf8=✓&term=inforgraphics&referrer=homepage ඒ template වෙනස් කරලා හදාගන්න පුළුවන්. videohive සල්ලි දෙන්න ඕනා නිසා torrent හොයන්න වෙනවා හැබැයි. Click to expand... බැලුව මචන්. torrent එච්චර නැහැ තමා. එත් download කරගන්න පුළුවන් site දෙකක් තුනක් හම්බුනා. http://psdkeys.com/ http://aedownload.com/ thanks මචං..
RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Nov 17, 2016 #8 keerthi.mac said: බැලුව මචන්. torrent එච්චර නැහැ තමා. එත් download කරගන්න පුළුවන් site දෙකක් තුනක් හම්බුනා. http://psdkeys.com/ http://aedownload.com/ thanks මචං.. Click to expand... https://thepiratebay.org/search/videohive/0/99/0 http://www.gfxtram.com/after-effects-project-files-ae/ ඔවලත් බලන්න. එල.
keerthi.mac said: බැලුව මචන්. torrent එච්චර නැහැ තමා. එත් download කරගන්න පුළුවන් site දෙකක් තුනක් හම්බුනා. http://psdkeys.com/ http://aedownload.com/ thanks මචං.. Click to expand... https://thepiratebay.org/search/videohive/0/99/0 http://www.gfxtram.com/after-effects-project-files-ae/ ඔවලත් බලන්න. එල.