Motion Graphic Help

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83


    උඩ තියන video එකේ වගේ motion graphic හදන්න පුළුවන් software මොනවද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    illustrator වලින් design කරලා after effect වලින් animate කරන්න ඕන.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    after effects template තියෙනවා videohive වගේ සයිට් වලනම්.
    https://videohive.net/search?utf8=✓&term=inforgraphics&referrer=homepage
    ඒ template වෙනස් කරලා හදාගන්න පුළුවන්.
    videohive සල්ලි දෙන්න ඕනා නිසා torrent හොයන්න වෙනවා හැබැයි. :oo:


    බැලුව මචන්. torrent එච්චර නැහැ තමා.
    එත් download කරගන්න පුළුවන් site දෙකක් තුනක් හම්බුනා.

    http://psdkeys.com/
    http://aedownload.com/

    thanks මචං..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113