Part time work තියේද

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,821
    113
    36
    IT field එකේ වැඩ කරවගන්න ඕන අය ඉන්නවද?

    commission එකක් තියාගෙන දෙන වැඩ උනත් කමක් නෑ

    Free time තියෙනවා.. සල්ලීත් ඕනේ..

    Graphics ඇරෙන්න ඕන දෙයක් සාමාන්‍යයෙන්.. server admin, systems engineering තමා වැඩිම කැමති.. programming ත පුළුවන්. මම AI පාවිච්චි කරනවා.. හැබැයි මම field එකේ 14 years..
     
    • Haha
    Reactions: shenat

    dragonsl

    Junior member
  • Dec 2, 2024
    57
    72
    18
    There are some focused groups on facebook, I've seen people publish part time work (web development, app development, designing, marketing) on those groups most of the time.

    Also, have a look on itpro.lk. The following page listing part time IT roles
    https://itpro.lk/jobs/parttime/
     
    • Love
    Reactions: Ldy