කතාව ඇත්ත. වෙනස් විදියෙ හොඳ දෙයක් බලන්න අපේ උන් දන්නෙ නෑ. ඉන්දියන් ජරාවක් හරි, ලොවෙත් වෙන්නැති ලව් ඉස්ටෝරියක් හරි පෙන්නනව නං කට ඇරං බලනව කන්න ඕනෙත් නෑ..
උඹ බලනවානම් මට පොඩි පැහැදිලි කිරීමක් කරපංකෝ .හඬ කවපු මගුල් නම් කොහොමත් බලන්නේ නැහැ බන් .
කතාව ඇත්ත. වෙනස් විදියෙ හොඳ දෙයක් බලන්න අපේ උන් දන්නෙ නෑ. ඉන්දියන් ජරාවක් හරි, ලොවෙත් වෙන්නැති ලව් ඉස්ටෝරියක් හරි පෙන්නනව නං කට ඇරං බලනව කන්න ඕනෙත් නෑ..
කතාව ඇත්ත. වෙනස් විදියෙ හොඳ දෙයක් බලන්න අපේ උන් දන්නෙ නෑ. ඉන්දියන් ජරාවක් හරි, ලොවෙත් වෙන්නැති ලව් ඉස්ටෝරියක් හරි පෙන්නනව නං කට ඇරං බලනව කන්න ඕනෙත් නෑ..
Mala Jarawak yako![]()

ඉරිදට ස්වර්ණවාහිනියේ 8.30 ට යනවා " බැද්දේ කුලවමිය".
ආනන්ද අබේනායකගේ
cinematography, editing අතින් සුපිරි නාට්‍යක්
ඇක්ටිනුත් හොදයි (රොෂාන් රවින්ද්‍ර, මහේන්ද්‍ර පෙරේරා)
ස්වර්ණවාහිනිය /සිරස මට දිරවන්නේ නැහැ බන් අපේ ගෙදර TV එකෙනුත් අයින් කරලා තියෙන්නේ