ජාතික රුපවාහිනියේ රැ 8.30 ට

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කතාව ඇත්ත. වෙනස් විදියෙ හොඳ දෙයක් බලන්න අපේ උන් දන්නෙ නෑ. ඉන්දියන් ජරාවක් හරි, ලොවෙත් වෙන්නැති ලව් ඉස්ටෝරියක් හරි පෙන්නනව නං කට ඇරං බලනව කන්න ඕනෙත් නෑ..

    උඹ බලනවානම් මට පොඩි පැහැදිලි කිරීමක් කරපංකෝ .හඬ කවපු මගුල් නම් කොහොමත් බලන්නේ නැහැ බන් .
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    කතාව ඇත්ත. වෙනස් විදියෙ හොඳ දෙයක් බලන්න අපේ උන් දන්නෙ නෑ. ඉන්දියන් ජරාවක් හරි, ලොවෙත් වෙන්නැති ලව් ඉස්ටෝරියක් හරි පෙන්නනව නං කට ඇරං බලනව කන්න ඕනෙත් නෑ..

    umbada e drama eke producer?? lol..
    kisi quality ekak.na oi e drama eke..cardbord wage nikan..heheh
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Mala Jarawak yako:sorry::sorry:

    ඔව් බන් ටෙලියක් බැලුවෙත් ජාතික එකේ විතරය් මේක දාන්න පටන් ගත්තට පස්සේ එකත් එපා උනා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෞනයාගය නාට්‍යය


    මාත් vfx ගොඩක් තියෙනවා කිව්ව නිසා බලන්න ගත්තේ :D
    multicamera කරලා තිබ්බා :D
    sound recording අනිත් සිංහල ඒවාට වඩා හොදයි :D

    ස්ටොරිය නම් මෙලෝ රහක් නෑ :(

    හැබැයි හින්දි ජරාවට වඩා හොදයි :P

    storytelling අන්තිමයි :no:


    vfx අතිනුත් හිතපු තරම් හොද නෑ
    හැබැයි ඉතින් පටන්ගැන්මක් වශ‍යෙන් හොදයි

    ඕන්නැති තැන්වලටත් vfx දාලා තිබුනා

    උදා. ප්‍රදාන කාන්තා චරිතයයි එයාගේ නංගියි පාක් එකක රැක කතාකරන scene එකක් තිබ්බා
    ඒක කරලා තිබ්බෙත් greenscreen එකේ නිලියෝ දෙන්නව shoot කරලා පස්සේ backgorund එක දාලා. ඒක ටිකක් හරි vfx දන්නා කෙනෙකුට නිකන්මම අහුවෙනවා

    ඒක හොදට රියල් ශුට් කරන්න තිබ්බා :yes::yes:


    මොනාවුනත් අලුතින් හිතලා, risk එකක් අරගෙන වැඩක් කරපු සෙට් එකක්.

    මේ වගේ තව නාට්‍ය අවොත් හින්දි ජරාවට කෙල වෙලාම යනවා
     

    rusiyanuwa

    Active member
  • අඩු ගාණෙ කැමරාව හෙලවෙන්නෙ නැතිව වීඩියෝ කරන්නවත් බෑ මේක වීඩියෝ කරපු උන්ට. එක්කො ස්ටෑන්ඩ් එකක හයි කරගනින්කො. කැමරාව අතේ තියාන වීඩියෝ කරලා බලන උන්ට බලන්න එපා කරවනවා.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් ජාතික එකේ නාට්‍ය බලනවා එත් මේක නම් සෙට් වෙන්නේ නැහැ .මුල් කොටස් 2 -3 ක් බැලුව දැන්නම් බලන්නෙම නැහැ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉරිදට ස්වර්ණවාහිනියේ 8.30 ට යනවා " බැද්දේ කුලවමිය".
    ආනන්ද අබේනායකගේ

    cinematography, editing අතින් සුපිරි නාට්‍යක්
    ඇක්ටිනුත් හොදයි (රොෂාන් රවින්ද්‍ර, මහේන්ද්‍ර පෙරේරා)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඉරිදට ස්වර්ණවාහිනියේ 8.30 ට යනවා " බැද්දේ කුලවමිය".
    ආනන්ද අබේනායකගේ

    cinematography, editing අතින් සුපිරි නාට්‍යක්
    ඇක්ටිනුත් හොදයි (රොෂාන් රවින්ද්‍ර, මහේන්ද්‍ර පෙරේරා)

    ස්වර්ණවාහිනිය /සිරස මට දිරවන්නේ නැහැ බන් අපේ ගෙදර TV එකෙනුත් අයින් කරලා තියෙන්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්වර්ණවාහිනිය /සිරස මට දිරවන්නේ නැහැ බන් අපේ ගෙදර TV එකෙනුත් අයින් කරලා තියෙන්නේ

    ස්වර්ණවාහිනියේ යන අනිත් ඒවා මට දිරවන්නෙත් නෑ
    විශේෂයෙන් නිවුස්
    තව උදේටයි රෑටයි ඉන්න හක්ගෙඩිකාරයා

    හැබැයි මේ නාට්‍ය බලන්න වටින එකක්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෞනයාගය මගේ දිනක්ෂි ඉන්නවා කතාව තේරෙන්නේ නෑ ඒ වුනාට මම බලනවා.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    14574277_176223476164190_3129294407153483776_n.jpg


    14717477_1654845474826368_6613352490186309632_n.jpg