Pizza Hut Pizza

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපි නමි pizza ගෙදර හදන්නෙ මචං....තන්දුරි එක තමා රස..පිසා හටි වලින් ගන්න එක පාඩුයි..අපි ඉස්සර ගෙන්නුවා..1700/- ට ගෙදර extra large pizza 2 ක් හදන්න පුලුවන්..හොදට මස් දාලා..:yes::love::P:)

    https://www.youtube.com/results?search_query=homemade+pizza

    අඩෙ එහෙමද.....

    මම් සතියකට සැරයක්වත් ඔය අට මගුලට යනව බන්....

    එහෙනම් ගෙදර හදන කියන්න ඔනෙ........
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Deviled Chicken :love: Hot and Spicy chicken was my favourite:)

    අපි නමි pizza ගෙදර හදන්නෙ මචං....තන්දුරි එක තමා රස..පිසා හටි වලින් ගන්න එක පාඩුයි..අපි ඉස්සර ගෙන්නුවා..1700/- ට ගෙදර extra large pizza 2 ක් හදන්න පුලුවන්..හොදට මස් දාලා..:yes::love::P:)

    https://www.youtube.com/results?search_query=homemade+pizza


    Aniwaryen, gedara hadana eka laabai, api kamathi vidiyata hadaagannath puluwan :)
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Gave up on PizzaHut. If it's Pizza then it's Harpoos, Roccos and occasionally Dominos

    ගියමාසෙ (October 31st)උන්ගෙ ඔෆර් එකක් තිබුනා Large එකට මීඩියම් එකක් නොමිලේ, මන් හිතන්නෙ ආයෙ ඒවගේ එකක් දුන්නනන් හරි.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    1. මහන්සි වෙන්න වෙනවානේ බන් ඕනම වැඩක් කරන්න ගියාම. මහන්සියක් වෙන්නේ නැතුව කරන්න පුලුවන් වැඩක් කියපන් කෝ බලන්න.
    2. ටක් ගාලා කියන්නේ කොයිතර වෙලාවකින්ද? විනාඩියෙන්? විනාඩියෙන් පීසා හදන්න බෑ බන්. නමුත් විනාඩියෙන් ඕරඩර් කරන්න පුලුවන්.
    3. ඉතින් ඒකට ගෑස් එකට සල්ලි යනවනේ. ගෑස් නිකම් දෙන්නේ නෑනේ බන්. අනික දැන් ගෑස් සිලින්ඩර්යක් හෙණ ගණන්.
    4. උබලා මස් ගෙදර හදනවා කියන්නේ කුකුළ්ලු ගෙනත් මරනවා කියන එකද? :angry:
    කාටද බන් ඔච්චර වැඩ ගොඩක් කරන්න පුලුවන්?
    5. උබට පුලුවන් උනාද කීයෙන් කීදෙනාටද හරියට කෑමක් හදන්න පුලුවන්? රසට පිසා එකක් හදනවා කියන්නේ හොද අත්දැකීමක් තියෙන්න ඕනේ වැඩක්.
    6. ජොලියක් තිබුනට කාලේ නාස්ති වෙනවා, ශ්‍රමය නාස්ති වෙනවා, රිසෝසර්ස් නාස්ති වෙනවා.
    මචන් මේක මතක තියාගන්න මිනිස්සු ජීවත් වෙන්නේ දළ වශයෙන් අවුරුදු 72 වගේ (පැය 630,720), ඒකෙන් පැය 7 නින්දට වැය කරනවා ඒ කියන්නේ 29.17% ප්‍රමාණයක්, අවුරුදු වලින් බැලුවොත් අවුරුදු 21 අපි නිදි. පිරිසිදු වැඩ වලට දවසෙන් අපි වැය කරනවා පැය 2ක් වගේ ඒ කියන්නේ 8.33% අවුරුදු වලින් බැලුවොත් අපි අවුරුදු 6 වැය කරන්නේ පිරිසුදු කරන්නයි, කන්න බොන්න පැය 2 ඕනේ දවසටම එතකොට ඒකටත් අවුරුදු 6 ඕනේ මුළු ජීවිත කාලේටම, තව විනෝදයට පැය 2ක් වැය කරොත් දවසටම ඒකටත් අවුරුදු 6 ඕනේ මුළු ජීවිත කාලේටම. එතකොට අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ අපේ අනෙක් වැඩ කරගන්න (සල්ලි හොයන්න, ඉගෙන ගන්න, ගෙවල් දොරවල් හදන්න, බදින්න, සාර්ථක වෙන්න අරවට මේවට) 72 - (21 + 6 + 6 + 6) = අවුරුදු 33 ක් වගේ, ඒ කියන්නේ පැය 289,080. පීසා එකක් හදන්න අඩුම දවසට පැයක් ගියොත් , මාසෙකට සතියකට එක ගානේ හැදුවොත් එතකොට මාසෙට පැය 4 ක් යනවා පිසා හදන්නම, එතකොට අවුරුද්දට යනවා 4*12 = පැය 48 යි. අවුරුදු 72 කටම පැය 3456 ඒ කියන්නේ දවස් 144 නාස්ති කරනවා පිසා හදන්නම. නමුත් කඩෙන් ඕරඩ් කරාම විනාඩි 5 ක් වගේ යන්නේ ඕරඩ් කරන්නයි ,ඕරඩ් කරපු එකට සල්ලි ගෙවලා ගන්නයි එතකොට මාසෙට විනාඩි 5*4= විනාඩි 10 යි, අවුරුද්දට විනාඩි 120 යි, අවුරුදු 72 කට විනාඩි 8640 ; පැය 144 යි, ඒ කියන්නේ දවස් 6 යි යන්නේ මුළු ජීවිත කාලේටම. 144 - 6. එතකොට කඩෙන් ඕරඩ් කරාම මුළු ජීවිත කාලේම දළ වශයෙන් දවස් 138 ඉතුරු වෙනවා.
    දැන් උබට තේරෙනවා ඇතිනේ මිනිස්සුන්ට සල්ලි වැඩි වෙන්න සල්ලි වැඩි වෙන්න මිනිස්සු සල්ලි වියදම් කරනවා වැඩි ඇයි කියලා, මොකද සල්ලි වැඩි උනාට කාලය වැඩි වෙන්නේ නෑ හැම කෙනාටම තියෙන කාලය සමස්ථයක් වශයෙන් බැලුවම එකයි. ඔය පීසා එකක් හදන්න යන කාලයෙන් සල්ලි අතට එන වැඩක් කරොත් යන වියදමට වඩා වැඩියෙන් හොයන්න පුලුවන්. මේක ටිකක් විකාරයක් වගේ උබට පේන්න පුලුවන් මචන් නමුත් පොඩ්ඩක් හිතලා බලපන් කාලය කොච්චර ඉක්මනටම යනවද කියලා. උබට ඉතින් ජොලියක් වශයෙන්ම පීසා හදනවා නම් කමක් නෑ නමුත් මචන් හැමෝටම ඕක කරන්න බෑ. කඩෙන් පීසා කන එක ලාභයි දීර්ඝකාලීන වශයෙන් බැලුවම.


    ම එළකිරි එන්නේ දවසට පැයක් විතර,
    එකෙන් මේ වගේ පොස්ට් එකක තියෙන මෙලෝ රහක් නැති, විකාර දෙයක් කියවල තේරුම් ගන්න විනාඩි 10ක් විතර යනවා, ඒ කියන්නේ මගේ එළකිරි එන්න තියෙන ටයිම් එකෙන් 16.66%.
    බැරි වෙලාවත් උබ වගේ maths වලින් බෙදීම හා ප්‍රතිශත පාඩම දාන්න නැ 5 දෙනෙක් දාපු පොස්ට් කියවන්න ගියොත් මට යනවා විනාඩි 50ක්. ඒ කියන්නේ එළකිරි එන කාලයෙන් 83.33%.

    එහෙම බැලුවම මම එලකිර් ඇවිල්ලම නැ වගේ,,,

    එතකොට දවසකට මම විනාඩි 50ක් නාස්ති කරොත් අවුරුද්දට විනාඩි 365 x 50 = 18, 250.
    ඒ කියන්නේ පැය 304.166 ක්, අවුරුදු 20ක් එලකිර් අවොත් 304.166 x 20 = පැය 6083.ක්...

    මගේ අම්මෝ, එතකොට ඒ පැය ගාන OT කලානම් මට එනවා 6083 x 625 = 3,801,875.00 ක්. ඒ කියන්නේ මිලියන 3.8 ක්...

    බලහන්කො උබ කොයිතරම් කාලකන්නිද කියලා....
    මගේ මිලියන ගානක් උබ නිසා අපරාදේ...

    ගාගන්, ප්‍රතිශත වැරදි නම් කියන්න ඕනේ,,
    මොකද මම 8 පන්තියට විතරයි ඉස්කෝලේ ගියේ...

    අනික ගෙදර මිනිස්සු එක්ක අතල් එකේ ෆන් එකේ ඉන්නවා තරම්, එකතු වෙලා උයන් කනවා වගේ අතල් එකක් තව කොහෙද බන්......