පෙම්වතිය සමඟ room ගිය පෙම්වතා මරුට.Who?

gepa

Well-known member
  • පෙම්වතිය සමඟ room ගිය පෙම්වතා මරුට.Who?

    කිරිබත්ගොඩ පොලිස් වසමේ ලැගුම්හලකට පැමිණි අනියම් පෙම් යුවළක අනියම් පෙම්වතා කාමරය තුළදී මියගොස් තිබේ.

    කාමරය තුළදී මේ පුද්ගලයා මිය ගිය බව ඔහු සමඟ ගිය අනියම් පෙම්වතිය කිරිබත්ගොඩ පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.

    රූම් වලට යන්ඩ කිරියේ අහන උන් ගොඩායි..මේ ඒ අතරින් කුමන වාසනාවන්තයාද?අදාල ත්‍රේඩ් එක කමෙන්ට් කර මලගිය එලකිරි වැසියාගේ දානයට සහභාගි වී රසව්ත් ආහාර වේලක රස බලන්ට අවස්තාවක් දිනා ගන්න
     
    gepa

    Well-known member
  • ..................... කොලඹ කොටුව‍ෙන් බැස්සම කපල් එකකට ඉන්න පුලුවන් හොද රූම්ස් තියෙන්නෙ කොහෙද බන්... කොලඹ ගැන නම් මේලෝක දෙයක් දන් නෑ. දන්න එකෙක් කියපන්කො ;-) :-) :-)

    thread : http://www.elakiri.com/forum/showthread.php?t=1772225

    X_tiGer_X වත්ද..ඔයා නෙවෙයි නං කමෙන්ට් කොරන්ට දෙයියා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ..................... කොලඹ කොටුව‍ෙන් බැස්සම කපල් එකකට ඉන්න පුලුවන් හොද රූම්ස් තියෙන්නෙ කොහෙද බන්... කොලඹ ගැන නම් මේලෝක දෙයක් දන් නෑ. දන්න එකෙක් කියපන්කො ;-) :-) :-)

    thread : http://www.elakiri.com/forum/showthread.php?t=1772225

    X_tiGer_X වත්ද..ඔයා නෙවෙයි නං කමෙන්ට් කොරන්ට දෙයියා

    :D:D මූ තමා :yes:
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    kota nihal da?
    ada dakkema naha online innawa

    ඔව් යකෝ කොටා ඩැක්කෙම නෑ
    අර කඈල්ලකගෙ පොටෝ වගයක් දාල තිබ්බ අද
    ඒකට වත් රිප්ල්යි එකක් දාල තිබ්බෙ නෑ කොටා

    කොටා ද බං සෙත්තපෝච්චි වෙල තියෙන්නෙ :oo::oo::oo::oo:
     
    gepa

    Well-known member
  • :D:D මූ තමා :yes:

    පව් බං.. හද ගැස්ම නැවතිලා තමයි මැරිලා තියෙන්නේ.. බනට හරි කීයක් හරි කිරියෙන් එකත් කරලා දෙන්ට පුලුවන් නම් වටිනවා...X_tiGer_X නැවතත් අප අතරම ඉපදී යහපත් ජීවිතයකට වරම් ලැබේවා
     
    gepa

    Well-known member
  • ඔව් යකෝ කොටා ඩැක්කෙම නෑ
    අර කඈල්ලකගෙ පොටෝ වගයක් දාල තිබ්බ අද
    ඒකට වත් රිප්ල්යි එකක් දාල තිබ්බෙ නෑ කොටා

    කොටා ද බං සෙත්තපෝච්චි වෙල තියෙන්නෙ :oo::oo::oo::oo:

    කොට නිහාල් අත පාවිච්චි කරලා තමයි මැරෙනව නං.. මට හිතෙන් නෑ පොර කියලා..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔව් යකෝ කොටා ඩැක්කෙම නෑ
    අර කඈල්ලකගෙ පොටෝ වගයක් දාල තිබ්බ අද
    ඒකට වත් රිප්ල්යි එකක් දාල තිබ්බෙ නෑ කොටා

    කොටා ද බං සෙත්තපෝච්චි වෙල තියෙන්නෙ :oo::oo::oo::oo:

    :rofl::rofl::rofl:

    කොට නිහාල් අත පාවිච්චි කරලා තමයි මැරෙනව නං.. මට හිතෙන් නෑ පොර කියලා..

    :cool::cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොට නිහාල් ඔය දෙකයි පනහේ කෙල්ලෝ එක්ක රූම් යන්නේ නෑ, ඌ ශනුද්රි වෙනුවෙන් බලන් ඉන්නෙ :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,107
    20,343
    113
    Panadura
    kota nihal da?
    ada dakkema naha online innawa

    ඔව් යකෝ කොටා ඩැක්කෙම නෑ
    අර කඈල්ලකගෙ පොටෝ වගයක් දාල තිබ්බ අද
    ඒකට වත් රිප්ල්යි එකක් දාල තිබ්බෙ නෑ කොටා

    කොටා ද බං සෙත්තපෝච්චි වෙල තියෙන්නෙ :oo::oo::oo::oo:

    කොට නිහාල් අත පාවිච්චි කරලා තමයි මැරෙනව නං.. මට හිතෙන් නෑ පොර කියලා..

    කොට නිහාල් ඉන්නවනම් අත උස්සපන්..​

    :eek: :rofl: :rofl: :P
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    X_tiGer_X

    aACAywtvcyjBbme.png