පෙම්වතිය සමඟ room ගිය පෙම්වතා මරුට.Who?
කිරිබත්ගොඩ පොලිස් වසමේ ලැගුම්හලකට පැමිණි අනියම් පෙම් යුවළක අනියම් පෙම්වතා කාමරය තුළදී මියගොස් තිබේ.
කාමරය තුළදී මේ පුද්ගලයා මිය ගිය බව ඔහු සමඟ ගිය අනියම් පෙම්වතිය කිරිබත්ගොඩ පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
රූම් වලට යන්ඩ කිරියේ අහන උන් ගොඩායි..මේ ඒ අතරින් කුමන වාසනාවන්තයාද?අදාල ත්රේඩ් එක කමෙන්ට් කර මලගිය එලකිරි වැසියාගේ දානයට සහභාගි වී රසව්ත් ආහාර වේලක රස බලන්ට අවස්තාවක් දිනා ගන්න