..::[රෑට වාහන එලවද්දී මේක වටිනවා (Scary Reflective Decals)]::..
bump එකක් දාගෙන යන්න

රෑට වාහනේ ගමනක් යද්දී ගොඩක් වෙලාවට අපිට සෙට් වෙන කරුමයක් තමයි පිටිපස්සෙන් ඇවිල්ල head light ගහන පොරවල් 
සමහර එවුන් නැට්ට වගේ පස්සෙන්ම එනවා High-Beam ගහන් 

Chinese එවුන් මරු විදියක් හොයාගෙන ඒකෙන් බේරෙන්න

ඒ බය හිතෙන රූප පිටිපස්සේ වීදුරුවේ අලවන එක
High-Beam එක වැදුන ගමන් තමයි මේ රූප පෙන්නේ 
මේක මෙහෙ illegal නැතුව ඇති හැබැයි
බය වෙලා ඇවිල්ල අනීද දන්නේ නෑ හැබැයි 