rata idan apu kenekgen labuna.cigarette bona kenekuta dennam.
carton ekama ganna kenekuta dennam.
hebei mata salli kiyak hari diapan.
meka athule petti 10k thiyenawa.
eka pettiyaka cigarette 20k thiyenawa.
eka pettiya pettiya illana epa. carton ekama gannawa nam kiyanna.
Last edited:
ඒත් ඉතින් කෑම අරන් දෙන්න ඕනේ සිගරට් බොන සල්ලි වලින්ම කියල සීන් එකක් නෑ නේ බන්. සිගරට් බොන්නේ නැති එව්න්ටත් පුළුවන් ඕක කරන්න. 
