සිගරට් Marlboro - Ice Blast

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    2dvim9e.jpg

    rata idan apu kenekgen labuna.cigarette bona kenekuta dennam.
    carton ekama ganna kenekuta dennam.
    hebei mata salli kiyak hari diapan.
    meka athule petti 10k thiyenawa.
    eka pettiyaka cigarette 20k thiyenawa.

    eka pettiya pettiya illana epa. carton ekama gannawa nam kiyanna.
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සිගරට් බොන සල්ලි වලින් කෑම ටිකක් අරන් දෙන්න බඩගින්නේ ඉන්න මිනිස්සු ටිකක් හොයලා . 6000÷ 120 = 50
    (50 දෙනෙක් ගෙ කුසගින්න නිවන පිනෙන් ලබන සතුට සිගරට් උරලා ගන්න බැහැ සහෝ)
    දැන් මට බැනපන්
    sorry machan.6000ta set unoth vitharai denne.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සිගරට් බොන සල්ලි වලින් කෑම ටිකක් අරන් දෙන්න බඩගින්නේ ඉන්න මිනිස්සු ටිකක් හොයලා . 6000÷ 120 = 50
    (50 දෙනෙක් ගෙ කුසගින්න නිවන පිනෙන් ලබන සතුට සිගරට් උරලා ගන්න බැහැ සහෝ)
    දැන් මට බැනපන්

    ඕක හොද යෝජනාවක් :) ඒත් ඉතින් කෑම අරන් දෙන්න ඕනේ සිගරට් බොන සල්ලි වලින්ම කියල සීන් එකක් නෑ නේ බන්. සිගරට් බොන්නේ නැති එව්න්ටත් පුළුවන් ඕක කරන්න. :):)
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔයා හරි :)
    ඕක හොද යෝජනාවක් :) ඒත් ඉතින් කෑම අරන් දෙන්න ඕනේ සිගරට් බොන සල්ලි වලින්ම කියල සීන් එකක් නෑ නේ බන්. සිගරට් බොන්නේ නැති එව්න්ටත් පුළුවන් ඕක කරන්න. :):)