Obage adahasa kumakda?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය අඩුපාඩු සෙරම පෙන්නෙ ගාණ වැඩි නිසා නෙ බන්. අයි ෆෝන් එක ඔය විදියටම රුපියල් 20,000 කට වගෙ දුන්නොත් උඹලා නොගෙන ඉඳිවිද ?? අවංකව කියපන්. වයර්ලස් චාර්ජින් විතරක් නෙමෙ. තව දෙවල් බැහැ. එත් ඒ අඩුපාඩු සියල්ල පෙන්නෙ ගාණ වැඩි නිසා ගන්න බැරි කම.

    ගාණ වැඩි නිසා අඩුපාඩු පේනවා තමා.
    ගාණ වැඩියෙන් ගෙවනවානම් ඒ දේ ඕන විදියට අඩුපාඩුවක් නැතුව තියෙන්න ඕන.
    උඹ මාර කතානේ කියන්නේ.

     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    3oz8xO5SlSnqKjQikg.gif

    redda aga uda kotte oluwa yata... :lol::lol::lol:
     

    ThilankaMax

    Junior member
  • Sep 7, 2016
    53
    2
    8
    ඇපල් ඕ එස් එක ෆාස්ට්.


    :yes::yes::yes:

    ගාණ වැඩි නිසා අඩුපාඩු පේනවා තමා.
    ගාණ වැඩියෙන් ගෙවනවානම් ඒ දේ ඕන විදියට අඩුපාඩුවක් නැතුව තියෙන්න ඕන.
    උඹ මාර කතානේ කියන්නේ.


    :lol::lol::lol:
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    බොරු දාන්න එපා බන් ඔහොම.
    කිරියේ කොච්චර හිටියද ඇපල් වලින් ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් වලට ආව අය.
    වින්ඩෝස් ෆෝන් පරණ ත්‍රේඩ් එකෙයි , අලුත් ත්‍රේඩ් එකෙයි මුල ඉදන් කියවන් වරෙන් ඇපල් වලින් වින්ඩෝස් වලට ආව එවුන් ඉන්නවා ඕන තරම්.
    ඇන්ඩ්‍රොයිඩ් ත්‍රේඩ් එක කියවන් වරෙන් මුල ඉදන්.
    ඇපල් වලින් ඇන්ඩ්‍රොයිඩ් වලට ආව එවුනුත් හිටියා.


    Apo ow, mage office eke yaluwek, Apple iphone 6 eka wikunala htc m8 ekak gaththa.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඔය අඩුපාඩු සෙරම පෙන්නෙ ගාණ වැඩි නිසා නෙ බන්. අයි ෆෝන් එක ඔය විදියටම රුපියල් 20,000 කට වගෙ දුන්නොත් උඹලා නොගෙන ඉඳිවිද ?? අවංකව කියපන්. වයර්ලස් චාර්ජින් විතරක් නෙමෙ. තව දෙවල් බැහැ. එත් ඒ අඩුපාඩු සියල්ල පෙන්නෙ ගාණ වැඩි නිසා ගන්න බැරි කම.

    Ado umbath mara kathawakne, kiyanne. duna ganata watinne neththan mokatada bang. ithin eka adupaduwak thama, anika ochchra ganag deela aran hadissiyata file ekakwath PC ekata transfer karanda berinam mokadda bang wede.

    mata nikan dunnath man ganne nehe.