බොරු දාන්න එපා බන් ඔහොම.
කිරියේ කොච්චර හිටියද ඇපල් වලින් ඇන්ඩ්රොයිඩ් , වින්ඩෝස් වලට ආව අය.
වින්ඩෝස් ෆෝන් පරණ ත්රේඩ් එකෙයි , අලුත් ත්රේඩ් එකෙයි මුල ඉදන් කියවන් වරෙන් ඇපල් වලින් වින්ඩෝස් වලට ආව එවුන් ඉන්නවා ඕන තරම්.
ඇන්ඩ්රොයිඩ් ත්රේඩ් එක කියවන් වරෙන් මුල ඉදන්.
ඇපල් වලින් ඇන්ඩ්රොයිඩ් වලට ආව එවුනුත් හිටියා.