දෙරණට

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    දෙරණට වෝනින් දීම

    දෙරණට රතු එලියක් දීම හොඳයි..
    නමුත් දීපූ හේතුව වැරදියි..
    ජනාධිපතිගේ කතාවේ විකෘතියක් එකෙක්වත් කලේ නෑ.. එයා තමයි යහපාලනේ විකෘති වෙන ටෝකක් දුන්නේ..
    ඒකෙන් උනේ අත් අඩංගුවේ උන්න මිනීමරුවොන්ට ඇප ලැබෙන එකයි.. ජාතිවාදින් ආයේ බල්ටි ගහන්න ගත්ත එකයි..
    එහෙනම් රූපවාහිනියටයි, නයි ටී ඇන් එකටත් දෙන්න..
    දෙරණට දෙන්න ඕන ජාතිවාදය පතුරනවට...
    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙමනං දෙරණට නෙවේ ඔක්කොටම දෙන්න ඕනේ, දෙරණට විතරක් ඇයි. රූපවාහිනියයි නයිටිඑන් එකයි කරන තරමක් කරන්නේ කතා විකෘති කරන එක. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි.
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    එහෙමනං දෙරණට නෙවේ ඔක්කොටම දෙන්න ඕනේ, දෙරණට විතරක් ඇයි. රූපවාහිනියයි නයිටිඑන් එකයි කරන තරමක් කරන්නේ කතා විකෘති කරන එක. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි.

    ජාතිවාද සීන් නම් ටිකක් අඩුයි දැන් ඒ දෙකේ. නැත්තෙමත් නෑ. ඇත්ත තමා. :yes::yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දෙරණට පුලුවන්නෙ ආසිරි වනිගරත්නට කියල ගැන දෙයියොයි ප්‍රසිඩන්ට්වයි දෙන්න යාලු කරගන ඔය ප්‍රශ්නෙ විසඳගන්න.

    imtUrZT.png
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ජාතිවාද සීන් නම් ටිකක් අඩුයි දැන් ඒ දෙකේ. නැත්තෙමත් නෑ. ඇත්ත තමා. :yes::yes::yes:

    jvp ponnayo ohommamai, gahaganin sahajivane puke...ubelata sinhala jathikathwayta udaw karana deranata gahaddi hena happy ne ? ane ponnayo ubelage jvp okkoma ekai, ubelava indian RAW eken haduwe sinhala minihava vinasa karanna...bayavenna epa ubelage pakshe thawa avurudu 10 vadiya tiyenne naha... danatamath ranil ubelage maha unva salli valata aran ivarai..

    ponna jvp unta demala, muslim anthawadaya penne na..api monahari kiwwoth thama apita jathiwadi label alavanne ... puka denne nathuwa hitapn avajathakaya...
     
    Ei me wage wairayen katha karanne! Hekhekhekhekhek :D:D:D
    SANSUN WENNA PUTHA! SANSUN WEYAN!
     
    • Like
    Reactions: Smartm

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    jvp ponnayo ohommamai, gahaganin sahajivane puke...ubelata sinhala jathikathwayta udaw karana deranata gahaddi hena happy ne ? ane ponnayo ubelage jvp okkoma ekai, ubelava indian RAW eken haduwe sinhala minihava vinasa karanna...bayavenna epa ubelage pakshe thawa avurudu 10 vadiya tiyenne naha... danatamath ranil ubelage maha unva salli valata aran ivarai..

    ponna jvp unta demala, muslim anthawadaya penne na..api monahari kiwwoth thama apita jathiwadi label alavanne ... puka denne nathuwa hitapn avajathakaya...

    Meyata hugak kentho yanawa neh! Hahahahaaa :yes::yes::yes: