දෙරණට වෝනින් දීම
දෙරණට රතු එලියක් දීම හොඳයි..
නමුත් දීපූ හේතුව වැරදියි..
ජනාධිපතිගේ කතාවේ විකෘතියක් එකෙක්වත් කලේ නෑ.. එයා තමයි යහපාලනේ විකෘති වෙන ටෝකක් දුන්නේ..
ඒකෙන් උනේ අත් අඩංගුවේ උන්න මිනීමරුවොන්ට ඇප ලැබෙන එකයි.. ජාතිවාදින් ආයේ බල්ටි ගහන්න ගත්ත එකයි..
එහෙනම් රූපවාහිනියටයි, නයි ටී ඇන් එකටත් දෙන්න..
දෙරණට දෙන්න ඕන ජාතිවාදය පතුරනවට...

No hard feelings. 