Salli ithuru karamu

nal85

Member
Mar 8, 2012
242
14
0
Gampaha
Machanla

Mekale yana wiyadamath ekka kohoamda padiyen kayak hari ithuru karanne danna kenek innawa nan adahasak kiyanawada:D:confused::yes:
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,713
    9,370
    113
    වයිෆ් කෙනෙක් නැත්නම් අම්මට දියන්.පිරිමින්ට කොහොමත් සල්ලි ඉතුරුකරන්න අමාරුයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අවශ්‍ය දේවල් වලට පමණක් සල්ලි වෙන් කරපන්
    ඒවත් අවශ්‍ය කියලා අනවශ්‍ය විදියට වියදම් කරන්න යන්න එපා
    දවසකට අනවශ්‍ය ලෙස වියදම් වෙන රුපියල් 1000ක් හරි ඉතුරු කරගත්තොත් කොච්චර දෙයක්ද
    ගොඩක් උන් බොරු ෂෝ එකට වියදම් කරනවා
    පුළුවන් කාලේ හම්බ කරගෙන ඉතුරු කරගන්න එක තමා හොඳම දේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    වයිෆ්ට රත්තරන් බඩු අරන් දෙන්න :yes: එකත් ඉතුරු කරා වගේ තමයි සමහරවිට ලාබයක් වෙන්නත් පුළුවන් අනාගතේ රත්තරන් ගණන් ගියොත්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අවශ්‍ය දේවල් වලට පමණක් සල්ලි වෙන් කරපන්
    ඒවත් අවශ්‍ය කියලා අනවශ්‍ය විදියට වියදම් කරන්න යන්න එපා
    දවසකට අනවශ්‍ය ලෙස වියදම් වෙන රුපියල් 1000ක් හරි ඉතුරු කරගත්තොත් කොච්චර දෙයක්ද
    ගොඩක් උන් බොරු ෂෝ එකට වියදම් කරනවා
    පුළුවන් කාලේ හම්බ කරගෙන ඉතුරු කරගන්න එක තමා හොඳම දේ

    aththatama me kale oya widiyata ithiri karanna amarui machan..
    api maseta mechcharak wiyadam karala anith tika ithiri karanawa kiyala hithagena hitiyata ena wiyadam ekka padiyath madiwenawa..

    hithanna 25000k padiyak ganna kenek 10000k ithiri karanawa kiyala hithuwa kiyala.. ithiri 15000n uta gaman wiyadam.. bills gewanna.. kanna bonna yanawa..
    ithin ara 10000 ithiri karanna kiyala bank eke dagena hitiyata mokakhari hadisi awashyathawayakata ekath wiyadam wenawama tamai..
    ledak dukak.. exam fee ekak.. dura gaman wiyadamak.. wedding gift wage ewata oya tikath madi
    :baffled:
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    38
    UnderWorld
    machan salli gatta gaman adumagaane 2000kwath daapan wena bank account ekakata.. :yes: daala amathka karapan ehema deyak thibba kiyala :D ..mama nan meka karanne danata salakiya yuthu gaanak ithuru karagatta.. purse eke salli loku ganan thiyan yanna epa :yes:
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    saving

    machine ekak thamai Padi gatta gaman keeyak hari ayin korana eka
    Aneka masayak 2k withara expenses liyana eka.
    sahenna anawashya wiyadam thiyenawa hithanne nathi