එකත් ඉතුරු කරා වගේ තමයි සමහරවිට ලාබයක් වෙන්නත් පුළුවන් අනාගතේ රත්තරන් ගණන් ගියොත්. අවශ්‍ය දේවල් වලට පමණක් සල්ලි වෙන් කරපන්
ඒවත් අවශ්‍ය කියලා අනවශ්‍ය විදියට වියදම් කරන්න යන්න එපා
දවසකට අනවශ්‍ය ලෙස වියදම් වෙන රුපියල් 1000ක් හරි ඉතුරු කරගත්තොත් කොච්චර දෙයක්ද
ගොඩක් උන් බොරු ෂෝ එකට වියදම් කරනවා
පුළුවන් කාලේ හම්බ කරගෙන ඉතුරු කරගන්න එක තමා හොඳම දේ

life insurance horu neda?un salli aragena denne nalulife insurance
daala amathka karapan ehema deyak thibba kiyala
..mama nan meka karanne danata salakiya yuthu gaanak ithuru karagatta.. purse eke salli loku ganan thiyan yanna epa 