“Not My President”

KDH

Well-known member
  • Jul 4, 2014
    18,123
    8,167
    113
    රූකඩ රාජ්ජේ
    වේදනාවට ටැග් දාගෙන කියෙව්වට වැඩක් නෑ.

    රන් අරුනැල්ලේ පීදෙන සාරකෙතේ නුඹ හිඳිනා.
    නිල් පවනැල්ලේ රැළි නගන වැවේ නුඹ පෙනෙනා.
    අප්පච්චි අප්පච්චි මෙං බොලෑ
    අප්පච්චි




    පට්ට නේ බං සිංදුව.
    :cool::cool::cool::cool:


    ඒ උනාට මචං පවුල ඇතුලේ ප්‍රශ්න හැමෝටම කියන්න යන්න එපා.මොනවා උනත් පවුලක් උනාම එකට ඉන්න එකයි වැදගත්..

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221
    113


    පට්ට නේ බං සිංදුව.
    :cool::cool::cool::cool:


    ඒ උනාට මචං පවුල ඇතුලේ ප්‍රශ්න හැමෝටම කියන්න යන්න එපා.මොනවා උනත් පවුලක් උනාම එකට ඉන්න එකයි වැදගත්..


    පට්ටයි නේ බන්. අදම වෙන්ටෑ දකින්න ඇත්තේ :P:P