වේදනාවට ටැග් දාගෙන කියෙව්වට වැඩක් නෑ.
රන් අරුනැල්ලේ පීදෙන සාරකෙතේ නුඹ හිඳිනා.
නිල් පවනැල්ලේ රැළි නගන වැවේ නුඹ පෙනෙනා.
අප්පච්චි අප්පච්චි මෙං බොලෑ අප්පච්චි
පට්ට නේ බං සිංදුව.




ඒ උනාට මචං පවුල ඇතුලේ ප්‍රශ්න හැමෝටම කියන්න යන්න එපා.මොනවා උනත් පවුලක් උනාම එකට ඉන්න එකයි වැදගත්..



