මචං creativity එක හදාගන්න විදියක් නැද්ද?

UserNoOne

Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    මචං creativity එක හදාගන්න විදියක් නැද්ද?

    මචං creativity එක හදාගන්න මුකුත්ම විදියක් නැද්ද බං? මගේ creativity එක තියෙන්නෙ රින ගනන් වල වගේ බං..
    ඒ කියන්නෙ.. මට මචං, එක්ස්පර්ට් නෙවෙයි, ඒත් හොඳට photoshop,illustrator, .. AfterEffects වගේ Software පුලුවන් මචං.. අවුල තියෙන්නෙ.. ඔක්කොම දන්න වැඩ කෑලි දැම්මත්, මෙලෝ ලස්සනක් නෑ බං. සමහර එවුන් ඉන්නව මචං ලොකු Software එකක් නොවන paint වලින් හදනව මචං පිස්සුම හැදෙන ඒවා.. ඒව උන්ගෙ උප්පත්තියෙන්ම ආපු ඒව වෙන්නැති.
    මට ලාවට වෙබ් ඩ්සයින් උනත් පුලුවන්. අවුල තියෙන්නෙ හදන හැම එකක්ම කොහේ හරි දැකපු ඩිසයින් එකක්. අලුත් ඒව හිතෙන්නෙ නෑ මචං.. ඊට පස්සෙ.. කලර් මැචින්ග් උනත් ගත්තම.. අපෝ.. මේ ලෝකෙ ලස්සනක් නෑ බං. ලස්සන නෑ කියලා තේරෙනවා. ඒ උනාට ලස්සන කරන්න තේරෙන්නෙ නෑ බං. අනේ මන්ද ඉතිං.

    මං මචං මගේ ජීවිතේ ගොඩක් තැන් වලින් පැරදුනා මචං මේ creativity එක නැති නිසා. ඒ නිසා මට මේක කොහොමහරි හදාගන්න ඕන මචං..
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    creativity එක කාටවත් උගන්නන් බෑ මචං... උපතින් එහෙම දෙයක් නැත්තම් practice එකෙන් ම තමයි ගොඩදාගන්න වෙන්නෙ.. උබ දන්නව කියපු software හරියටම ඉගෙන ගනින්.. උඩින් පල්ලෙන් නෙමෙයි... හරියටම... අනින් අය කරපුවා හොදටම study කරපන්... ඒවම කරන්න ට්‍රයි කරපන්... ඒවා ටික ටික වෙනස් කරපන්... උබට ආසාව තියනවනම් ඕක ගොඩදාගන්න පුලුවන්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    creativity is basically expressing your self in some kind of medium, let it be a painting, music piece or whatever.., it in a way demonstrate who u are. So just express yourself without subjectively worrying about the outputs 'beauty'.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචං ඒක කාටවත් උබට උගන්නන්න පුළුවන් දෙයක් නෙමි බන්, තමන්ම තනියම කරල ගොඩ දාගන්න පුළුවන් දෙයක් මමනම් හිතන්නේ, අනිත් දේ, තමන් කරන දේ කොච්චර ලස්සනක් නැති වුනත් එහෙම හිතල නවත්තන්නත් එපා, දිගටම කරන් පලයන්. උබට පුළුවන් :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඒක නම් ඇගෙන්ම එන්න ඕන එකක්, ඒ උනාට යම්තාක් දුරට
    ගොඩ දාගන්න පුළුවන් හොද designers ල follow කරහන් උන් කරපු designs බලහන්
    එතකොට උබටත් හොද ideas ටිකක් හරි එයි :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Mind eka relax eke thiyan inna ona, drink eka danawanam ganja gahanawanam creativity galagena enne.

    For example Kasun Kalhara, Indrachapa wage un out of the box sindu hadanne ganja gahala.

    Activity sport ekak karanawanam hondai. Nitharama minissu ashraya karana, anith ayage ideas gena consider karana ayage creativity level eka wedi.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Will try next birth:rolleyes:

    තොපිනම් මාර පොරවල්. අරූගේ හිත හැදෙන්න දෙයක් කියපල්ලා බන්. :shocked:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේක ගොඩදාගන්න පුලුවන් බය වෙන්න එපා.
    නිදහසේ හිතන්න පුරැදු වෙයන්.
    මොනාහරි දෙයක් දැක්කම ඒ දිහා උනන්දුවෙන් බලපන්
    ගහ කොල සතා සීපාවා දිහා ටිකක් වෙලා නිදහසේ බලා ඉදපන්
    හිත සැහැල්ලුවෙන් තියාගණින්
    නිකන් ඉන්න වෙලාවට කොළයක් පැන්සලක් අරන් රෑප ඇදපන්.මුලින් ඉරි කෑලි විතරක් ඇදපන් පස්සෙ හැඩතල ඇදපන් ඊටත් පස්සෙ මිනිස් රෑප සත්ත්ව රෑප ඇදපන්.හුරැ වෙනකල් ඇදපන්.
    නිර්මාණයක් කරන්න කලින් ප්ලෑන් කරපන්(පුලුවන් විදියට)
    එකම නිර්මාණය දෙතුන් විදියකට කීප වතාවක් කරපන් ලස්සන නැති උනාට පහුවෙද්දි හරියනවා.
    වර්ණ ගැලපීම් ගැන අවබෝධයක් ඇති කරගනින්.
    ටිකක් කල් යද්දි නිකන්ම උඹ වැඩ්ඩෙක් වෙලා තියෙයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,836
    9,982
    113
    Graphic Designer කෙනෙක් වෙන්න තියෙන මාර්ගය

    01.චිත්‍ර අඳින්න පුරුදු වෙයන්.
    02.Colors ගැන ඉගෙන ගනින්.
    03.Illustrator , Photoshop Manual හොයාගෙන කියවහන්.

    මේව ගැන දැනුම ගන්නකොට ඉබේම උඹේ Creative ගතිය එලියට එනව.
    මතක තියා ගනින් මේව සතියෙන් දෙකෙන් කරන්න පුළුවන් ඒව නෙවෙයි. :yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උඹේ ඩිසයින් මෙලෝ රහක් නෑ කියල උඹටම තේරෙනවනම් ඒ කියන්නෙ උඹේ ටේස්ට් එක හොඳයි කියන එක‍. සමහරු ඉන්නව මෙලෝ රහක් නැති එකක් ඇඳල ඒක මාරයි කියල හිතන් ඉන්න එවුන්. උඹට තව පොඩ්ඩයි තියෙන්නෙ හදාගන්න.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රඹා;20941185 said:
    උඹේ ඩිසයින් මෙලෝ රහක් නෑ කියල උඹටම තේරෙනවනම් ඒ කියන්නෙ උඹේ ටේස්ට් එක හොඳයි කියන එක‍. සමහරු ඉන්නව මෙලෝ රහක් නැති එකක් ඇඳල ඒක මාරයි කියල හිතන් ඉන්න එවුන්. උඹට තව පොඩ්ඩයි තියෙන්නෙ හදාගන්න.

    මෙන්න කොල්ලො :yes:
     
    UserNoOne

    Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    Mind eka relax eke thiyan inna ona, drink eka danawanam ganja gahanawanam creativity galagena enne.

    For example Kasun Kalhara, Indrachapa wage un out of the box sindu hadanne ganja gahala.

    Activity sport ekak karanawanam hondai. Nitharama minissu ashraya karana, anith ayage ideas gena consider karana ayage creativity level eka wedi.

    oy ethkota mata kiynne ganja gahanna kiyalada? Onn mn gahano.. aphu nawaththanna kiyalanm kiyanna epaa
     
    UserNoOne

    Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    මේක ගොඩදාගන්න පුලුවන් බය වෙන්න එපා.
    නිදහසේ හිතන්න පුරැදු වෙයන්.
    මොනාහරි දෙයක් දැක්කම ඒ දිහා උනන්දුවෙන් බලපන්
    ගහ කොල සතා සීපාවා දිහා ටිකක් වෙලා නිදහසේ බලා ඉදපන්
    හිත සැහැල්ලුවෙන් තියාගණින්
    නිකන් ඉන්න වෙලාවට කොළයක් පැන්සලක් අරන් රෑප ඇදපන්.මුලින් ඉරි කෑලි විතරක් ඇදපන් පස්සෙ හැඩතල ඇදපන් ඊටත් පස්සෙ මිනිස් රෑප සත්ත්ව රෑප ඇදපන්.හුරැ වෙනකල් ඇදපන්.
    නිර්මාණයක් කරන්න කලින් ප්ලෑන් කරපන්(පුලුවන් විදියට)
    එකම නිර්මාණය දෙතුන් විදියකට කීප වතාවක් කරපන් ලස්සන නැති උනාට පහුවෙද්දි හරියනවා.
    වර්ණ ගැලපීම් ගැන අවබෝධයක් ඇති කරගනින්.
    ටිකක් කල් යද්දි නිකන්ම උඹ වැඩ්ඩෙක් වෙලා තියෙයි.

    :yes::yes::yes::yes: