කතෝලික කන්‍යා සොයුරුයො ( සිස්ටර්ල ) ??

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කතෝලික කන්‍යා සොයුරුයො ( සිස්ටර්ල ) ??

    කතෝලික කන්‍යා සොයුරියො( සිස්ටර්ල ) ඔක්කොම කන්‍යාවොද.? පෙට්ටිය කඩාගත්ත කෙල්ලෙක්ට කන්‍යා සොයුරියක් වෙන්න බැරිද.? සිස්ට කෙනෙක් වෙන්න ගන්නකොට කන්‍යා බාවය චෙක් කරනවද.? සිස්ට කෙනෙක් වෙන්න ගන්න වයසක් තියනවද.? :confused::confused:

    ආගමට අපහාස කරනව කියල හිතන්න එපා මමත් කතෝලික පවුලක එකෙක් තමයි. :dull:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෛද්‍ය පරික්ෂනයක් තියලා ගන්නේ.

    සිරාවට.? ගන්න වයසක් තියවද.? ෆාදර්ල වෙන්න නම් ඔන වයසකදි ගන්නවනෙ. සිස්ටර්ල වෙන්නත් එහෙමද.?
     

    blue_in_rio

    Well-known member
  • කතෝලික කන්‍යා සොයුරුයො ( සිස්ටර්ල ) ඔක්කොම කන්‍යාවොද.? පෙට්ටිය කඩාගත්ත කෙල්ලෙක්ට කන්‍යාවක් වෙන්න බැරිද.? සිස්ට කෙනෙක් වෙන්න ගන්නකොට කන්‍යා බාවය චෙක් කරනවද.? සිස්ට කෙනෙක් වෙන්න ගන්න වයසක් තියනවද.? :confused::confused:

    ආගමට අපහාස කරනව කියල හිතන්න එපා මමත් කතෝලික පවුලක එකෙක් තමයි. :dull:

    එහෙම නම් ඉතින් උබේ අම්මාගෙන් හරි වෙන වැඩිහිටි කෙනෙක්ගෙන් ඇහුව නම් තමයි හොඳ. :yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම නම් ඉතින් උබේ අම්මාගෙන් හරි වෙන වැඩිහිටි කෙනෙක්ගෙන් ඇහුව නම් තමයි හොඳ. :yes::yes:

    අම්මගෙන් අහන්න පුලුවන්ද බන් ඒක... :baffled::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මටත් ඔක පුරස්නයක්, යකො තමන්ගෙ ආගම ගැන අපෙන් අහල හරි යනවද???
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    palliyata gihin sister kenek gen ahapan :)

    ආසයිනේ. :P

    :lol:කනයාවියෝ කොහෙද බං මේ කාලේ..:rofl:

    පොඩිකාලෙම යන අයගෙ නම් සුරැකිල තියනව ඇතිනෙ. :baffled:

    හරි බන්, උබලෑ පවුලේ වෙන දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගෙන් අහපන්කෝ :sorry::sorry:

    ඇයි දැන් උබට ප්‍රශ්නයක්ද මම ඔක මේකෙ අහපු එක.?:baffled::P

    වැඩිහිටි මිනිස්සුන්ගෙන් ඔව අහන්න පුලුවන්ද බන්.! උබ්ට පිස්සුද:baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් ඔක පුරස්නයක්, යකො තමන්ගෙ ආගම ගැන අපෙන් අහල හරි යනවද???

    මම නමට කතෝලික...:rofl:

    මේකෙ බොක්කෙන්ම ආගම අදහන උන් ඉන්නව, එහෙම උන් දන්නවඇති කියල හිතල ඇහුවෙ,,,,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම නමට කතෝලික...:rofl:

    මේකෙ බොක්කෙන්ම ආගම අදහන උන් ඉන්නව, එහෙම උන් දන්නවඇති කියල හිතල ඇහුවෙ,,,,
    ඔකට උත්තර දෙන්ඩ එකෙක් කිරියෙ ඉදීද මන්ද :rolleyes::rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔකට උත්තර දෙන්ඩ එකෙක් කිරියෙ ඉදීද මන්ද :rolleyes::rolleyes:

    අර කොලවෙරිය අනිවා දන්නව ඇති, එතකොට අනුරාදරා, පතිරන ... තව කීපදෙනෙක් ඉන්නව...:yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කතෝලික කන්‍යා සොයුරුයො ( සිස්ටර්ල ) ඔක්කොම කන්‍යාවොද.? පෙට්ටිය කඩාගත්ත කෙල්ලෙක්ට කන්‍යාවක් වෙන්න බැරිද.? සිස්ට කෙනෙක් වෙන්න ගන්නකොට කන්‍යා බාවය චෙක් කරනවද.? සිස්ට කෙනෙක් වෙන්න ගන්න වයසක් තියනවද.? :confused::confused:

    ආගමට අපහාස කරනව කියල හිතන්න එපා මමත් කතෝලික පවුලක එකෙක් තමයි. :dull:

    ඔව්..කන්‍යා සොහොයුරිය කියන්නේ එකනේ..:baffled::rofl: කන්‍යාභාවය තමයි එයාලගේ කැප කිරීම..:yes:

    කන්‍යාවක් නොවන කෙනෙක් ට සිස්ටර් කෙනෙක් වෙන්න බැහැ..ගන්නකොට ඒවා බලල ගන්නේ..(ගන්නකොට හරි, එහෙම නැත්තම් එයාගේ ඉගෙනීම කාලය ඉවර වෙනකොට බලනවා මම දන්නා තරමින්)..:yes:

    වයසක් එහෙම නැහැ..එත් පොඩි ළමයි ගන්නේ නැහැ (දන්නා තරමින්) සාමන්යෙන් අවුරුදු 14-15 වගේ වයසෙන් යනවා ගැහැණු ළමයි...(මම දන්නා නංගි කෙනෙකුත් ගියා අපි දහම් පාසල් ඉන්න කාලේ..) ෆාදර් ල වෙන්න යන ළමයිනුත් යන්නේ ඒ වගේ වයසෙන්...ලොකු වෙලා යනවා අඩුයි..

    ඕක ඇහුවයි කියල අපහාසයක් වෙන්නේ නැහැ..ඕක සාමාන්‍ය පිළිවෙත..:P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    යේක දන්නෑ බ්‍රෝ. .
    අපිලටනම් 72 විර්ගින්ස් ගැරන්ටීඩ්. . :rolleyes: