බ්ලකා කෝ බන් අර එදා උබ එක්ක කුණු කුණු ගාපු එකා
හොයන්නවත් නැනේ බන් උන්ව
පොතේ වැඩ ඉවර හින්දා නිදහස්ද?
නැකැත් රාල;20942332 said:තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
මදපවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ
ජිවිතේ පාළුයි මගේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ
ආදරේ ගීයක් වගේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
ගායනය - කීර්ති පැස්කුවෙල්
සංගිතය - රදීෂ් වැන්දබෝනා



නැකැත් රාල;20942341 said:දැන් තමයි බන් වැඩ තියෙන්නේ. විකුනන්නත් එපැයි.. ඒ අස්සේ ට්‍රේනින්ග් වලට ඇත ගැහුවා. තව අලුත් බ්‍රාන්ච් ඔෆිස් එකක් පටන්ගන්නවා. තව වයිෆ්ගේ බිස්නස් එකටත් උදව් කරන්න ඕනේ

Mata supem hangum oben epa sinduwa denno![]()



ඔය එක එකාගෙන් ඉල්ලන්න එපා අනේ අපෙන් ඉල්ලන්නකෝ
